Category: provincial
මහදිවුල්වැව වෙඩි තැබීමක් – කාන්තාවකට තුවාල
මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේ ඊයේ(10) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ... Read More
දැඩි රස්නය හේතුවෙන් යාපනයේ මරණයක්
මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ... Read More
යාල රක්ෂිතයේ සිදුවන ජාන සොරකමකට ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
යාල රක්ෂිතයේ සිදුකරගෙන ගිය ජාන සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ... Read More
බේරුවල කුණු කන්දේ ප්රශ්නය විසඳීමට අගමැති මැදිහත් වෙයි
බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන් මතුව ඇති බරපතළ ... Read More
ලක්ෂ 15ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ... Read More
කළුවලගොඩ නිවසකින් මළ සිරුරක් හමුවෙයි
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් ... Read More
පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර කැලයකින් හමුවෙයි
පෙම්වතියගේ නිවසට ගොස් දින ගණනාවක සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ තරුණයාගේ මළ සිරුර හමුවී තිබෙනවා. තරුණයාගේ මළ සිරුර ... Read More
අපරාධයකට සම්බන්ධ සැකකරුවන් 3ක්, ගිනි අවියක් එක්ක කොටු
මෝදර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට අනුබල ... Read More
පදියතලාව පොලිස් ස්ථානාධිපතිට පහරදීමක් (VIDEO)
පහරදීමක් හේතුවෙන් පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් ඔහු බරපතළ තුවාල ලබා ... Read More
උණුසුම තවත් ඉහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන ඇති බව කාලගුණ ... Read More
හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්
ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් ... Read More
රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කුමාරයා අල්ලයි – වංචා කළ මුදල කෝටියකට අධිකයි
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ... Read More