Category: provincial
කසිප්පු පෙරූ මව සහ දියණිය කොටුවෙයි
පේරාදෙණිය බෝවල ප්‍රදේශයේ කැලෑවක මව සහ දියණිය එක්ව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථානයක් වටලා තිබෙනවා. ... Read More
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය නාගදීපයේ දී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික ... Read More
වව්නියාවේ භූ කම්පනයක් (VIDEO)
වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 ... Read More
පොසොන් සමයේ අනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක්
අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක ... Read More
කුරුණෑගලට බෙදූ බිත්තර රැක්කවීමේ යන්ත්‍ර
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ... Read More
අනුරාධපුර – මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ
අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද ... Read More
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පුත්තලමේදී
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා. පොලිස් නිලධාරීන්, ... Read More
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව වන්දනා කටයුතු කරගැනීමට අවස්ථාව ලබාදෙනවා -ජනපති රනිල්-
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ... Read More
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වටලයි
රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම්ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි ... Read More
CCTV එකෙන් දැකපු එළවළු හොරු (VIDEO)
වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ එළවළු තොග මිලදී ගන්නා වෙළඳසැලක තිබූ එළවළු මළු තොගයක් පුද්ගලයන් දෙදෙනකු විසින් සොරකම් කර ... Read More
ඇසළ පෙරහර වෙනුවෙන් කතරගම සුරාසැල් දින 16කට වැසෙයි
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා ... Read More
මඩකලපුවේ ප්‍රථමවරට වගා කරන ලද දෙළුම් වගාවෙන් ආකර්ෂණීය ආදායමක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ ... Read More