Category: provincial
හදන දුම්රිය මඟේ යතුරුපැදියෙන් ගොස් සිසුවෙක් මරුට
ගල්ගමුව ඉන්ධන පිරවුම්හල පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටී පාසල් සිසුවෙකු ... Read More
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
වරකාපොල, මොරගල්හේන ප්‍රදේශයේ පුද්ගලයෙකු මතට පස් කන්දක කොටසක් කඩා වැටී එයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ... Read More
කරඳගොල්ල නායයෑම් තත්ත්වය ගැන විධිමත් පරීක්ෂණ අරඹයි
ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් විසින් අද (01) ... Read More
මහවැලි ගොවි ජනතාවට සුහුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවි ... Read More
අදත් තද වැසි
අද(28) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව ... Read More
මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
කඩුවෙල - බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ ... Read More
අද කොළඹට පැය 14ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (27) පස්වරු 5.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල ... Read More
මාන්කුලමේ අනතුරකින් යුද හමුදා සෙබළෙකු මරුට – 9කට තුවාල
අද (26) අලුයම මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට ලක්වී ඇති ... Read More
කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන ජාවාරමක් වලානෙන් වටලයි
විදේශයන්හි සිට ආනයනය කරන යතුරුපැදි කොටස් යොදා ගනිමින් යතුරුපැදි එකලස් කර ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ... Read More
ධීවර බෝට්ටු අනතුරකින් පුද්ගලයෙකු මරුට
සිලාවතුර, ආරිප්පු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් හා මුහුදු බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතින් ධීවර බෝට්ටුවක් ගමන් කිරීමෙන් ... Read More
ගැලනිගම අධිවේගී මාර්ගය අසල මළ සිරුරක්
බණ්ඩාරගම, ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගොස් ... Read More
උප ව්‍යාපෘති 8ක් යටතේ සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් ... Read More