Category: provincial
ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් අර්බුදයක
ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ නිරත කර්මාන්ත හිමිකරුවන් සහ සේවකයින් පන්දහසක් පමණ අද(13) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක නිතර වී ... Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (13) අලුයම අනතුරක් සිදුව තිබෙනවා පොලිසිය පැවසුවේ මත්තල දෙස ... Read More
නැවතුම්පොළ කඩාගෙන බස් රථයක් ධාවනය වී පස්දෙනෙකු රෝහලේ (VIDEO)
කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) සිදු වූ අනතුරකින් ... Read More
මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ... Read More
පුනාගල කදු රක්ෂිතයේ ගින්නක්
කොස්ලන්ද පුනාගල කදු රක්ෂිතයේ පහල කොටසේ ඊයේ (11) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න අද ... Read More
කෝටි 35ක හෙරොයින් එක්ක තිදෙනෙක් කොටු
පිළියන්දල ප්‍රදේශයේ දී කෝටි 35 ක හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය ... Read More
පොසොන් සමයේ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් අතිරේක බස් රථ සේවාවක්
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු ... Read More
කිලිනොච්චියටත් සජිත්ගෙන් ස්මාර්ට් පන්ති කාමරයක්
කිලිනොච්චිය - භාරතීපුරම් මහා විද්‍යාලයේ පංචනම් වැඩසටහන යටතේ ස්මාර්ට් පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More
කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට
කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ට අධික තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා ... Read More
ගංවතුර බැස ගිය ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහය
ගංවතුර බැසයන ප්‍රදේශයන්හී පානීය ජලය ලබාගන්නා ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩයාම් දායකත්වය ලබාදීම සිදුකරනු ලබනවා ... Read More
මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට (VIDEO)
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන දුම්රිය ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී එඩේරමුල්ල සිට වත්තල දෙසට ... Read More
අයහපත් කාලගුණයෙන් නිවාස 5587කට හානි (VIDEO)
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවාස 56ක් පූර්ණ ... Read More