Category: provincial
අයිස් කිලෝවක් සමග සැකකරුවෙකු මාට්ටු
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී ... Read More
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිළිනා මියයයි – ඇය සමාදානයේ සැතපේවා
2019 අප්‍රේල් 21දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි තිදරු මවක මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ... Read More
කළු ගඟේ ජල මට්ටම ඉහළට (VIDEO)
කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවයි ... Read More
සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම ආපසු සින්නකර අයිතිය දෙනවා -ජනපති රනිල්-
විප්ලවයකින් තොරව, අධිකරණයේ සිරවී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ... Read More
රට ගොඩනැගීමට පැරණි ආර්ථික දේශපාලන ගමන වෙනස් විය යුතුයි -ජනපති රනිල් වික්‍රමසිංහ-
රට ගොඩනැගීමට නම් පැරණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමනද වෙනස් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ... Read More
ගුරු වෘත්තියේ ගෞරවය සුරැකීමට කැපවන්න -ජනපති රනිල්-
අතීතයේ යාපනයේ පැවති "යාපන ගුරු සිරිත" රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ අතර එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති ... Read More
ඇතැම් දේශපාලනඥයින් අපේ ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කළා -ඇමති විජයදාස රාජපක්ෂ-
ජනතාව ආගම්වාදී නොමැති අතර ඒ අයට අවශ්‍ය ජාතික හා ආගමික සමගිය බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ... Read More
පානදුර නගරයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ
පින්වත්ත සුසාන භූමිය අසල සිට පානදුර නගර ශාලාව දක්වා ගාලු පාරේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ... Read More
කටුකුරුන්ද ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
කටුකුරුන්දේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 20 වනදා කටුකුරුන්ද ප්‍රදේශයේ ... Read More
තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ
තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය (OXYGEN GENERATION PLANT) විවෘත කර තිබෙනවා මේ සදහා වියදම් කර ... Read More
මාරක ළිඳක් කඩා වැටී පස් දෙනෙකු රෝහලේ (VIDEO)
දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ටේ සහ ... Read More
මෝටර් රථයක් පෙරළී 6 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි
ඊච්චලම්පත්තු පොලිස් වසමේදී ඊයේ(23) අලුයම මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. ඊච්චලම්පත්තු පොලිස් ... Read More