Category: provincial
නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ පණිවුඩයක්
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් ... Read More
ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි
දිස්ත්‍රික්ක කිහිපයකට අද(29) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ... Read More
දෙවන වරට වැඩ අල්ලන ”යුක්තිය මෙහෙයුම”
මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ''යුක්තිය මෙහෙයුමේ'' දෙවන අදියර අද(27) සිට ... Read More
උඩරට මාර්ගයේ ධාවනයට බාධා
දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතට මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ... Read More
කලා වැවෙන් මුදාහරින ජල ධාරිතාවය ඉහළට
කලා වැවෙන් මුදාහරින ලද ජල ධාරිතාවය ඉහළ ගොස් ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා. ඒ අනුව කලා ඔය ... Read More
කෝසුවෙන් ගමන් කරන්නේ බලාගෙනයි
උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතින අතර, ජලාශයේ වාන් දොරටු තුනක් 0.3m ... Read More
ව්‍යාර්ථ වූ වෙඩි තැබීමේ සැකකරුවන් STF දැලේ
කොලොන්නාවේ උමගිලිය ක්‍රිඩා පිටිය අසළ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ... Read More
කූට ලේඛන මගින් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කූට ලේඛන සකස් කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ජාවාරමක නිරත වූ ... Read More
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ
99 කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් බර වාහන ගමන් කිරීම නතර කළ බව බදුල්ල ... Read More
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල ... Read More
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට තවත් සැකකරුවන් අත්අඩංගුවට
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ... Read More
උඩරට මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය ... Read More