Category: provincial
පසුගිය මාසය තුළ මොණරාගල රක්ෂිත හතක් ගින්නෙන් විනාශ වෙයි
පසුගිය මාසයක කාල සීමාව තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත හතක පමණ කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව ... Read More
වගා ආරක්ෂා කර ගැනීමට යළිත් පතුරම් තුවක්කු
ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතුරම් තුවක්කු යළි නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ... Read More
බදුරලිය මාරක රිය අනතුරක්
බදුරලිය - කෙලින්කන්ද මතුගම මාර්ගයේ මාකෙලි ඇල්ල ප්‍රදේශයේදී කෙලින්කන්ද සිට මතුගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ... Read More
නීති විරෝධීව කැබ් රථයකින් ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
බුත්තල - නාමන්ඩිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව කැබ් රථයකින් මී ගවයින් හත් දෙනෙකු ප්‍රවාහනය කළ ... Read More
වැල්ලවායේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ... Read More
බුදු දහම සොයා සිරිලකට පැමිණෙන විදේශිකයන්
බුදු දහම හැදෑරීමට සහ භාවනායෝගීව සිටීමට විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. බණ්ඩාරවෙල - ... Read More
”ගොඩවෙල්ලා” නමැති දළඹු විශේෂ තුන ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට උපදෙස්
ගොඩවෙල්ලා නමැති දළඹු විශේෂය ව්‍යාප්ත වීම පාලනය කරගැනීමට ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම ... Read More
සහෝදරියගේ විවාහ මංගල්‍යය දා ‘යතුරුපැදි අනතුරකට ලක්ව අවසන් ගමන් ගිය’ සිසුවා
සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වූ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා. ... Read More
විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)
තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ... Read More
මල් වට්ටියක් ‘රුපියල් හය ලක්ෂ හැට දහසකට’ වෙන්දේසි වෙයි
මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට වෙන්දේසි වූ පුවතක් නාඋල ප්‍රදේශයෙන් වාර්තා වනවා. නාඋල - මී ... Read More
මහනුවර යුගයේ ඉදිකළ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරය ප්‍රතිසංස්කරණය කෙරේ
මහනුවර යුගයේ ඉදිකරනු ලැබූ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර ඉපැරණි චිත්‍ර සංස්කරණය කර තිබෙනවා. මෙම ... Read More
හින්ගුරක්ගොඩදී ක්‍රියාත්මක වූ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඊයේ (29) දින පොළොන්නරුව සි.අයි.සි. නිවාස යෝජනා ක්රමයේ නිවාසලාභීන් 86 දෙනෙකුට සින්නක්කර ... Read More