Category: provincial
“උරුමය” ඉඩම් ඔප්පු පිරිනැමීමේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙරට ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීමේ "උරුමය" වැඩසටහනේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී ... Read More
කිලිනොච්චියේ මාරක අනතුරක් – පුද්ගලයෙක් මරුට – ගවයන් 08කුත් මියයයි (PHOTOS)
කිලිනොච්චිය උමයියාල්පුරම් ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ... Read More
පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. රාගම සහ ජා-ඇල අතර දී භාණ්ඩ ප්‍රවාහන ... Read More
මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 9100ක්
ජාතික අයවැය මගින් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 9100ක් වෙන් කර තිබෙනවා එම යෝජනා ... Read More
ආහාරවල ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීමට කළු සොල්දාදුවාගේ සහය
මෙරට සත්ත්ව ආහාර සැකසීමේ දී සතුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා අපේ රටේම වාසය කරන අහිංසක මැස්සන් විශේෂයක් ... Read More
මැණික් ගඟ පිටාර ගලයි – වන්දනාකරුවන්ට දැනුම් දීමක්
මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා එම නිසා පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන්නැයි ... Read More
වැල්ලවාය – හදපානාගල මාර්ගයේ ගමනාගමනයට බාධා
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය හදපානාගල ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ජලාශය වාන් ... Read More
උතුරු දුම්රිය මාර්ගය අනිද්දා සිට තාවකාලිකව වැසෙයි
මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය අනිද්දා (07) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව අමාත්‍ය ... Read More
ගිනිඅවි තුනක් සහ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මොණරාගල දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් දඹගල්ල කහගොල්ල තලාව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගිනිඅවි තුනක් සහ ... Read More
නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ පණිවුඩයක්
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් ... Read More
ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි
දිස්ත්‍රික්ක කිහිපයකට අද(29) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ... Read More
දෙවන වරට වැඩ අල්ලන ”යුක්තිය මෙහෙයුම”
මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ''යුක්තිය මෙහෙයුමේ'' දෙවන අදියර අද(27) සිට ... Read More