Category: provincial
බුත්තල කතරගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්
වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මිය යාමත් සමග කෝපයට පත් ප්‍රදේශවාසින් බුත්තල කතරගම මාර්ගය කෝන්කැටිය ප්‍රදේශයන් සම්පූර්ණයෙන්ම අවහිර ... Read More
කැබිතිගොල්ලෑවේ මනුෂ්‍ය ඝාතනයක්
කැබිතිගොල්ලෑව ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ... Read More
ළමුන් 17කට බඹර ප්‍රහාරයක්
මැදවච්චිය කඩවත්ගම ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක තිබූ බඹරයක් ඊයේ(27) දහවල් කාලයේ රිලවුන් විසින් ඇවිස්සීම හේතුවෙන් ළමුන් 17 දෙනෙකු ... Read More
තේ දළු හොරට කිරා තිදෙනෙකු මාට්ටු
ඇටම්පිටිය හා ඒ අවට සිදුකළ පරික්ෂාවකදී වංචනික කිරුම් මිනුම් උපකරණ භාවිතා කරමින් කුඩා තේ වතු හිමියන්ගේ තේ ... Read More
විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට
පන්විල - කැලෑබොක්ක ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක ඌරන් සඳහා ඇඳ තිබූ විදුලි රැහැන් පද්ධතියක ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ... Read More
රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති ලෙස පත් කර ගැනීම ඉතා වැදගත් – ශාන්තිනි කෝන්ගහගේ
2024දී ජනාධිපතිවරයෙකු පත්කරන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නැවත පත්කරගැනීමට මේ පැමිණීම ඉතා වැදගත් බව එක්සත් ජාතික ... Read More
වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට
තිරුක්කෝවිල් - මන්ඩාණ ප්‍රදේශයේදී අද(29) අළුයම කුඹුරු යායකදී වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මියගිය ... Read More
බලපත්‍ර නොමැතිව වැලි පැටවූ අයෙක් අත්අඩංගුවට
මාන්කුලම් - පලෙයිමුරුකණ්ඩි ප්‍රදේශයේදී ඊයේ(21) බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි පටවමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 21 ... Read More
ළමා රෝහලට නොදුන් බව කියන නිර්වින්දන ඖෂධය(VIDEO)
ප්‍රශ්නකාරී නිර්වින්දන ඖෂධය ළමා රෝහලට ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. විපක්ෂ නායක ... Read More
පසුගිය මාසය තුළ මොණරාගල රක්ෂිත හතක් ගින්නෙන් විනාශ වෙයි
පසුගිය මාසයක කාල සීමාව තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත හතක පමණ කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව ... Read More
වගා ආරක්ෂා කර ගැනීමට යළිත් පතුරම් තුවක්කු
ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතුරම් තුවක්කු යළි නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ... Read More
බදුරලිය මාරක රිය අනතුරක්
බදුරලිය - කෙලින්කන්ද මතුගම මාර්ගයේ මාකෙලි ඇල්ල ප්‍රදේශයේදී කෙලින්කන්ද සිට මතුගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ... Read More