Category: provincial
නීති විරෝධීව කැබ් රථයකින් ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
බුත්තල - නාමන්ඩිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව කැබ් රථයකින් මී ගවයින් හත් දෙනෙකු ප්‍රවාහනය කළ ... Read More
වැල්ලවායේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ... Read More
බුදු දහම සොයා සිරිලකට පැමිණෙන විදේශිකයන්
බුදු දහම හැදෑරීමට සහ භාවනායෝගීව සිටීමට විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. බණ්ඩාරවෙල - ... Read More
”ගොඩවෙල්ලා” නමැති දළඹු විශේෂ තුන ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට උපදෙස්
ගොඩවෙල්ලා නමැති දළඹු විශේෂය ව්‍යාප්ත වීම පාලනය කරගැනීමට ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම ... Read More
සහෝදරියගේ විවාහ මංගල්‍යය දා ‘යතුරුපැදි අනතුරකට ලක්ව අවසන් ගමන් ගිය’ සිසුවා
සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වූ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා. ... Read More
විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)
තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ... Read More
මල් වට්ටියක් ‘රුපියල් හය ලක්ෂ හැට දහසකට’ වෙන්දේසි වෙයි
මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට වෙන්දේසි වූ පුවතක් නාඋල ප්‍රදේශයෙන් වාර්තා වනවා. නාඋල - මී ... Read More
මහනුවර යුගයේ ඉදිකළ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරය ප්‍රතිසංස්කරණය කෙරේ
මහනුවර යුගයේ ඉදිකරනු ලැබූ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර ඉපැරණි චිත්‍ර සංස්කරණය කර තිබෙනවා. මෙම ... Read More
හින්ගුරක්ගොඩදී ක්‍රියාත්මක වූ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඊයේ (29) දින පොළොන්නරුව සි.අයි.සි. නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 86 දෙනෙකුට සින්නක්කර ... Read More
සුබසාධක දීමනා අයදුම්පත් ‘ලක්ෂ 22කට අධික ප්‍රමාණයක’ තොරතුරු තහවුරු කර අවසන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ... Read More
අතුරුදහන්වූ තරුණියගේ සිරුර ‘නිරිඇල්ල ප්‍රදේශයේ’ ඇලක තිබී හමුවේ
සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ සිරුරක් නිරිඇල්ල ප්‍රදේශයේ ඇලක තිබී හමුවූ බව පොලිසිය සඳහන් කරනවා. එම තරුණිය අතුරුදහන්ව ... Read More
වෑන් රථය ගසක වැදී රියදුරු මරුට
කොඩිකාමම් පොලිස් වසමේ 52වන යුද හමුදා බලසේනා මූලස්ථානය අසල දී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ... Read More