Category: provincial
ගෙවත්තේ කංසා වැවූ මන්ත්‍රී (VIDEO )
නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
පනාමුර පොලිසියෙන් වැටලූ ගංජා වගාව(PHOTOS)
පනාමුර පොලිස් වසමේ මුල් ඇඬියාවල ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා වගාවක් වැටලීමට පනාමුර පොලීසිය සමත් වුණා. මෙහි ගස් ... Read More
නෙදර්ලන්තයෙන් පැමිණ යාපනයේ වවන කතක් (VIDEO)
නෙදර්ලන්තයෙන් පැමිණි කාන්තාවක් යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික ගොවිතැනක් පිළිබඳව අද (03) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කරුණු ... Read More
“බලය අලුත් දිසාවකට මාරුවන ආකාරයක් ” – අනුර කුමාර (VIDEO )
රජය මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන්නේ බලය අලුත් දිසාවකට මාරුවන ආකාරයක් පෙන්නුම් කරන නිසා බව ජාතික ජන ... Read More
WhatsApp කල්ලිය ඇල්ලු STF මෙහෙයුම (VIDEO)
වව්නියාව ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වූ වයස 18 සාමාජිකයන්ගෙන් සැදුම්ලත් වට්ස්ඇප් මඟින් සංවිධානය වූ කණ්ඩායමක් තියුණු ... Read More
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂාව ගැන පොලිස්පතිගෙන් දැනුම් දීමක් (VIDEO)
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම් මෙහෙයුම්වලදී පාසල් සිසුන් පරීක්ෂා කළ යුත්තේ ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බව පොලිස්පති ... Read More
මාවනැල්ල බස් අනතුරෙන් කාන්තාවක් මරුට – 32ක් රෝහලට
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ අන්වාරම කතෝලික දේව ස්ථානය ඉදිරිපිට වංගු සහිත මාර්ගයේ අද ... Read More
තවත් කඳුකර කොටියෙක් මද්දකට අසුවීමෙන් මියයයි
නුවරඑළිය, රාගල, හයිෆොරස්ට්, කහවත්ත ප්‍රදේශයේදී කම්බි මද්දකට හසුව මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (11) හමුවී ... Read More
මද්දකට හසු වී ගසක් මත සිරව සිටි කොටියා මිය යයි
මද්දකට හසු වී ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිසියම් පිරිසක් විසින් ඇටවූ මද්දකට ... Read More
දහම් පාසල් ජාතික දින උත්සවය මාතලේ උකුවෙල දී
127 වන දහම් පාසල් ජාතික දින උත්සවය මාතලේ උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශයේ උකුවෙල වරකාමුර ශ්‍රී ... Read More
කොළඹ අක්කර 133ක ගොවිතැන් අරඹයි
නාගරික ජනාවාස ආශ්‍රිත ප්‍රදේශවල කඩිනම් වගා සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කිඹුලාවල, මාදිවෙල හා මිරිහාන යන ප්‍රදේශවල ... Read More
ආහාරවල මිල වැඩි වීමත් සමග කැඳ සඳහා වූ ඉල්ලුම
ආහාරවල මිල ගණන් විශාල ලෙස ඉහළයාමත් සමග කොළ කැඳ සඳහා වන ඉල්ලුම සපුරාලීමට නොහැකි ලෙස ඉහළ ගොස් ... Read More