Category: provincial
තවත් ගෑස් ආශ්‍රිත පිපිරීමක්
හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයක තිබූ ගෑස් උඳුනක් ඊයේ (21) රාත්‍රී 8.30 ට පමණ පුපුරා ගොස් ... Read More
කෑම හොයාගෙන වන අලි පාරට එයි – කෑම දෙන්න එපා – බලධාරීන් කියයි
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගය දෙපස මේ දිනවල වනඅලි විශාල වශයෙන් දක්නට ... Read More
ජල ටැංකියක් මත විරෝධතාවක්
පුත්තලම මූලික රෝහලේ සාමාන්‍ය කම්කරුවකු අද (20) උදෑසන සිට රෝහලේ ජල ටැංකිය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ... Read More
8 හැවිරිදි දරුවෙකු ළිඳකට වැටී ජීවිතක්ෂයට
යාපනය පේදුරුතුඩුව, නාච්චිමලර් කෝවිල් අඩි ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක සිය සහෝදරිය සමග විනෝදයට මසුන් අල්ලමින් සිටි 8 ... Read More
නිවසට ගෙනා දේහය කොවිඩ් කියා නැවත රැගෙන යයි – මළගෙදරට දෙසීයක් විතර ඇවිත්
අවසන් කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ මළ සිරුරක්, කොවිඩ් ආසදිතව මිය ගිය බවට තහවුරු වන ... Read More
බස් රථයක් හා වෑන් රථයක් ගැටී බිහිසුණු අනතුරක් (PHOTOS)
අනුරාධපුර,පුත්තලම මාර්ගයේ අද (10) අළුයම බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී වෑන් රථ ... Read More
කජු ගමට බලපෑ ලෙලි කජු හිඟය
දේශීය ලෙලි කජු හිඟවීම නිසා මේ වන විට කජු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ ... Read More
ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කියන ‘කාන්තාවගේ’ හිසෙන් හෙළිවූ දේ (PHOTOS)
ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කියන මිහින්තලේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැකසහිත බව පොලිසිය පවසනවා. ඇගේ නිවස ... Read More
දැරියක් උඳුන දැල්වීමට ‘සුදානම් වන විට’ පිපිරීමක් සහ ගින්නක්
හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ නිවසක මුළුතැන්ගෙයක ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු නලය ... Read More
විදුලි සැර වැදීමකින් වන අලියෙකු මියයයි
තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ, කරපිංචාලන්ද යාය මයිලවල ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැන් පද්දතියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. ... Read More
වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක
ජීවන වියදම ඉතාමත් අධික ලෙස ඉහළයාම හේතුවෙන් තමන්ට ජීවත්වීමට නොහැකි වී ඇති බව පවසමින් නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් ... Read More
මැගසින් බන්ධනාගාරයේ රථයක් වන අලියෙකුගේ ගැටේ – අයෙක් මරුට
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී අද (22) උදෑසන බන්ධනාගාර වෑන් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ... Read More