Category: Sports News
දෘශ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට
පළමු වන දෘශ්‍යාබාධිත පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ... Read More
2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී නිමල් වන්නිආරච්චිට ලෝක ශූරතාව
ඉන්දුනීසියාවේ බටම් හි පැවති 2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී (WBPF) ශ්‍රී ලංකාවේ නිමල් වන්නිආරච්චි ඔහුගේ ... Read More
ශ්‍රී ලංකාව දෙවනි එක්දින තරගයත් පාකිස්තානය හමුවේ පරදී
පාකිස්තානය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගයත් පහසුවෙන් ජය ගැනීමට ... Read More
මහත්වරුන්ගේ ක්‍රීඩාව ගෞරවාන්විතකළ “ශ්‍රී ලංකා කණ්ඩායම”ට, පාකිස්ථාන ක්‍රිකට් සභාපතිගේ ආචාරය
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බෝම්බ පටවා ගත් මෝටර් රථයක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් තිබියදී පුපුරායාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ... Read More
කෝටි 9 කට වැඩි මුදලකින් කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය ... Read More
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කෙරේ
ජාතික වොලිබෝල් තේරීම් කමිටු සාමාජිකයන් පත් කර තිබෙනවා. ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සිදුකෙරුණේ තරුණ කටයුතු ... Read More
එක්දින තරගාවලියකට සහ විස්සයි 20 තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා පිල පාකිස්ථානයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදී පාකිස්ථානයේ සංචාරයක නිරත වී එක්දින තරගාවලියකට සහ විස්සයි 20 තුන්කොන් තරගාවලියකට ... Read More
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩක – ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිවරයාගේ ඇගයීමට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩකයින් ගුවන් ... Read More
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දෝතට ගත් ඉන්දීය පිලට සුබපැතුම් ගලයි
ICC කාන්තා ලෝක කුසලාන අවසන් තරගය ලකුණු 52 ක විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් තමන් සතු කර ගැනීමට ... Read More
කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ඉන්දියාවේ පටිල්,ක්‍රීඩාංගනයේ දී ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිතව තිබුණට වර්ෂාව ... Read More
කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්
හෙට (02) පැවැත්වෙන කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දී ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් තරග විශ්චය ... Read More
දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ මෙත්මි රසාරාට ගමෙන් හරසර
හතරවන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම් දිනාගත් මෙත්මි රසාරා විජේසූරිය දියණිය පිළිගැනීමේ ... Read More
