Category: Sports News
ෂොරිෆුල් ඉස්ලාම්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් හට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි ... Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ... Read More
වර්ණවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු පැරිස් පැරා ඔලිම්පික් උළෙල
2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භ කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේජාන්විතව ප්ලේස් ඩි ලා කොන්කෝඩ් වෙත පෙළපාළියකින් පැමිණ ... Read More
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද (29) ආරම්භ වනවා. තරගය අද (29) පස්වරු 3.30ට ... Read More
ශ්‍රී ලංකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. එම ... Read More
එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරග කාලසටහන
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ජාත්‍යන්තර ... Read More
ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු ... Read More
පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ... Read More
එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ ... Read More
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්
සංචාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 256ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමුව ... Read More
පළමුව පන්දු රකින ශ්‍රී ලංකාව
අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ... Read More