Category: Sports News
එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරග කාලසටහන
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ජාත්‍යන්තර ... Read More
ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු ... Read More
පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ... Read More
එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ ... Read More
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්
සංචාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 256ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමුව ... Read More
පළමුව පන්දු රකින ශ්‍රී ලංකාව
අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ... Read More
ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවන එක්දින තරග ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (18) පස්වරුවේ ... Read More
බෙන් ස්ටොක්ස් හට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වෙයි
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් හට එළඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ... Read More
කාසියේ වාසිය අයර්ලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ... Read More
ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි අතපත්තු
ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරා ගෙන තිබෙනවා ඇය ... Read More
පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ... Read More
