Category: Sports News
ශ්‍රී ලංකා-අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ගැටුම අද සිට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අද ... Read More
අදින් අවසන් වන ඔලිම්පික්
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් (11) අවසන් වනවා. පසුගිය ජූලි මස 26 වනදා ආරම්භ වූ මෙවර ඔලිම්පික් ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක්
ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ... Read More
ඉන්දියාවට ලකුණු 249ක ඉලක්කයක්
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 ... Read More
මංතීරු කඩකිරීම නිසා අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ... Read More
තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට
මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් ... Read More
බලාපොරොත්තු රැසක් සමගින් අරුණ අද තරග බිමට
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ අද (06) පැවැත්වෙන තරගයට අරුණ දර්ශන ... Read More
ලොව වේගවත්ම මිනිසා ඔහුයි
ලොව වේගවත්ම මිනිසා බවට පත් වීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත් වී තිබෙනවා. ඒ, මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ... Read More
අරුණ දර්ශනට තෙවැනි ස්ථානය
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට අද (04) සහභාගී වූ ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ... Read More
ඔලිම්පික් පදක්කම් සිහිනයට අද තරග වඳින අරුණ
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන අද (04) ... Read More
ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්
සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර ... Read More
