Category: Sports News
ප්‍රංශයට ගෙන ආ ඔලිම්පික් ගිනිසිළුව
පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් ... Read More
ස්කොට්ලන්තය සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග ඊයේ(07) පැවති තරගය ... Read More
කාසියේ වාසිය ස්කොට්ලන්තයට
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය ... Read More
විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඊයේ (05) ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද තීරණාත්මකයි
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ තරගාවලියේ දෙවන අවසන් පූර්ව ... Read More
ICCයෙන් චමරිට ලැබුණු සම්මානය
2023 වසරේ ICC එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය අතැතිව සිටින චමරි අතපත්තු. Read More
යුපුන් සහ නදීෂාගෙන් පදක්කම් දෙකක්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ... Read More
LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More
ඩෙවෝන්ට වසර 05ක තරග තහනමක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 34 හැවිරිදි කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවෝන් තෝමස් හට වසර 05ක තරග තහනමක් පනවා ... Read More
දිවයිනට ආ ආසියාවේ කැරම් අනු ශූරයෝ
06වන ආසියානු කැරම් ශූරතාවට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද(03) දිවයිනට පැමිණියා. 06 වන ආසියානු කැරම් අනු ... Read More
බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට එරෙහිව ජය ලැබූ ඉන්දියාව
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලැබූ ජය
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමග පැවති තරගයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයක් හිමි කර ... Read More
