Category: Sports News
රග්බි ශූරතාවලියේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා ... Read More
ලෝකෙම කතා කරන නවසීලන්තයේ T- 20 සංචිතය ප්‍රකාශය – එහි වගකීම ළමුන් දෙදෙනෙකුට
ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය එක්ව සත්කාරකත්වය දරන එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා ... Read More
කවීෂ් බණ්ඩාරගෙන් චීනයේදී වාර්තාවක්
ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත් වී තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගයක් අද
ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය ... Read More
ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්
ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ වයස ... Read More
ප්‍රථම ජාත්‍යන්තර තරගයේදීම ලකුණු 0ට කඩුලු 07ක් දවාගත් රොහ්මාලියා
ඉන්දුනීසියාවේ පිට දඟ පන්දු(off spinner ) යවන ක්‍රීඩිකාවක් වන රොහ්මාලියා කාන්තා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු යැවීම ... Read More
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලැබුණු ජය
විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගයෙන් ලකුණු 67ක ජයක් හිමි ... Read More
දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ... Read More
අංක එකට ගිය චමරි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි ... Read More
කාන්තා 20යි විස්සේ තවත් පුහුණු තරගයක් අද
2024 විස්සයි 20 ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය ... Read More
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (21) පැවැත්වෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් - රෝයල් ... Read More
මීටර් 28.57ක උසක Surfing වාර්තාවක් පෘතුගාලයෙන් (VIDEO)
පෘතුගාලයේ සෙබස්තියන් ස්ටෙඩ්නර් විසින් Nazareහි මීටර් 28.57ක උසකින් රළ පැද (Surfing) වාර්තාවක් තබා තිබෙනවා. පසුගිය වසරේද ලෝක ... Read More
