Category: Sports News
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) තුන්වැනි දිනටත් සිලෙට්හීදී පැවැත්වෙනවා. ... Read More
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් ... Read More
IPL පළමු තරගයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට ... Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ඉනිමේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
FIFA තරග උණුසුම සජීවීව SBC TV ඔස්සේ
FIFA තරග උණුසුම අද (22) සිට සජීවීව "SBC TV" නාලිකාව ඔස්සේ අත්විඳීමට ඔබට අවස්ථාව හිමි වනවා. අද ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් නව වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා පත් කර තිබෙනවා තුන්වන මට්ටමේ සුදුසුකම් ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංගලියන්ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද(22) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 04කට IPL අහිමියි?
බංග්ලාදේශය සමග පැවති දෙවන එක්දින තරගය අතරවාරයේදී අබාධයට ලක් වූ දිල්ෂාන් මධුශංකට මෙවර අයි පී එල් තරගාවලිය ... Read More
එක්දින ක්‍රිකට් පිතිකරණ පළමු දස දෙනා අතරට පැමිණි පැතුම්
එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් ... Read More
Mushfiqur Rahim හදිසි ආබාධයකට ලක්වෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂාෆ්කුර් රහීම් (Mushfiqur Rahim) ආබාධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රහීම්ගේ ... Read More
මෙසී නොමැති තරගය බැලූ අයට 50%ක මුදල් ආපසු?
ලයනල් මෙසී අවසන් මොහොතේදී තරගයට නොපැමිණෙන බව දැනුම් දීමෙන් පසු එම තරගය නැරඹීමට ටිකට් ගත් හොංකොං ක්‍රීඩා ... Read More
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කෙරේ
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ... Read More
