Category: Sports News
එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් ... Read More
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ ... Read More
වේගපන්දු ප්‍රබලයාට ඉදිරි තරග අහිමි වෙයි
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකට ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග අහිමි ... Read More
ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනා අදට වසර 28යි
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මාර්තු 17 වනදා අමතක නොවන දවසක්. ඒ ප්‍රථමවරට ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ... Read More
2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි
2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ... Read More
ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙක්ට දුන් තහනම
ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පල්ලෙකැලේ ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03ක ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ... Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ... Read More
බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (15) පැවැත්වෙනවා. තරගය අද පස්වරු 2ට බංග්ලාදේශයේ ... Read More
ක්‍රීඩාංගණය මැද ලෝකයේ ප්‍රථම වතාවට කළ අමුතු යෝජනාව – සීමාවක් නැති ප්‍රේමය
වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙකු ලොව ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයකදී තම පෙම්වතාට විවාහ යෝජනාවක් කර තිබෙනවා. ... Read More
ළහිරු තිරිමාන්නට අනතුරක් (VIDEO)
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අද(14) අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ... Read More
