Category: Sports News
ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්ත තරගය අද
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24වන තරගය අද(25) ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්ත අතර පැවැත්වෙනවා. තරගය පස්වරු 02.00ට ... Read More
දකුණු අප්‍රිකාවට ලැබුණු සුපිරි ජය
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 149ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට දකුණු ... Read More
ලෝක කුසලානයට යන මැතිව්ස්
2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉතිරි තරග සඳහා ඇන්ජිලෝ මැතිව්ස් නම් කර තිබෙනවා. ... Read More
බංග්ලාදේශයට ලකුණු 383ක ඉලක්කයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(24) පැවති 23 වන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු ... Read More
නුවන් ඉන්දිකගෙන් රන් පදක්කමක් සමගින් නව වාර්තාවක්
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර් 100 T44 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් ... Read More
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More
බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අද ගැටුමට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගය අද බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා. තරගය අද(24) පස්වරු ... Read More
ඉන්දීය ක්‍රිකට් නායකයෙකු දිවි ගමනට සමු දෙයි
ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන Bishan Singh මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවුණා. Bishan ... Read More
මතීෂට ලෝක කුසලානය අහිමි වෙයි
වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වනවා. ... Read More
අපරාජිත නවසීලන්තයේ වාර්තාව කැඩූ – අපරාජිත ඉන්දියානුවෝ
උණුසුම් තරගයකින් පසුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමේ වාර්තාව තවදුරටත් තබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ... Read More
මෙවර ලෝක කුසලානයේ – ක්‍රීඩකයන් අතර ප්‍රථමයා වූ මෙන්ඩිස්
මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරගවලට අනුව ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිත පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ තවදුරටත් හිමිකර ගැනීමට ... Read More
තරග තුනක පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට තරග ජයක්
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) ... Read More
