Category: Sports News
පැතුම් සහ කුසල් අර්ධ ශතක වාර්තා කරයි
2023 ලෝක කුසලාන තරගාවලියේ මේ මොහොතේ පැවැත්වෙන තරගයේ දී අර්ධ ශතක වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් ... Read More
ඔලිම්පික් සඳහා ක්‍රිකට්
2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව ... Read More
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ... Read More
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අද
2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(16) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගයි. ... Read More
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජය
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ... Read More
එංගලන්ත කණ්ඩායමට ලකුණු 285ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි ... Read More
කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන් දසුන් ශානක ... Read More
ලෝක කුසලානයේ තවත් තරගයක් අද පස්වරුවේ
2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වන තරගය අද(25) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතරයි. තරගය ... Read More
දසුන් ශානක ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා නායක දසුන් ශානක පාකිස්ථානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් ... Read More
ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ... Read More
ඉන්දීය කණ්ඩායමට ලකුණු 192 ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 42යි ... Read More
කාසියේ වාසිය ඉන්දියාවට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ ... Read More
