Category: Uncategorized
තවත් දින 75ක් නොරොච්චෝලේ වැඩ නෑ
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට තවත් දින 75ක පමණ කාලයක් ගත ... Read More
ගිනි අවි 05ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගිනි අවි 05ක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි තොගයක් සඟවා ... Read More
ඖෂධ හිඟය ඩෙංගු අධි අවදානම තවත් වැඩි කරයි – මරණ සීග්‍රයෙන් ඉහළ යාවී – GMOA අනතුරු අඟවයි
මේ වනවිට ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන නිසා දිගින් දිගටම මේ ආකාරයට ගමන් කළහොත් මෙම වර්ෂය තුළ ... Read More
සජිත් රන්ජන්ගෙන් පණිවිඩයක් රැගෙන එයි
නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා ... Read More
පළමු එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
අද (14) පැවති සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියා ... Read More
ලබන සඳුදා පාසල් නිවාඩුයි.
ලබන සඳුදා(13) පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඒ අනුව එම නිවාඩුව, රජයේ ... Read More
බැසිල් වෙනුවට ධම්මිකට මැතිවරණ කොමිසමේ මනාපය
බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කර ... Read More
වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 12ක් වටලයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැඩි මිලට සහල් අලෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 12ක් සිදුකර තිබෙනවා. ඉන් සිද්ධීන් ... Read More
සඳුදා සිට විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ
සඳුදා(06) සිට විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබෙනවා. ඒ අනුව සඳුදා(06) සිට බදාදා(08) දක්වා දිනපතා පෙරවරු 06 ... Read More
දම්බරාව වැවේ දිය නෑමට ගිය පියා සහ පුතුන් දෙදෙනා මරුට
මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. හබරවැව, කිරිමැඩිල්ල ප්‍රදේශයේ පදිංචි ... Read More
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පිටවීමට උත්සාහ කළ 67දෙනෙකු අත්අඩංගුවට(PHOTOS)
සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (23)රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ... Read More
රුසියා යුක්රේන යුද්ධය කියාදෙන පාඩම
පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේන භූමියට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, තවමත් අවසන්ව නැත. මේ වන ... Read More