Category: Uncategorized
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි – විපක්ෂ නායක
රටට යහපත් අනාගතයක් උරුමකරදීමට නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ... Read More
උතුරු කොරියාව දිය යට දී න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි
උතුරු කොරියාව දිය යට දී න්‍යෂ්ටික අවියක් අත්හදා බලා තිබෙනවා. එය "Haeil-2" ලෙස නම් කර ඇති බවයි ... Read More
ඕස්ට්‍රේලියාවේ බලගතු ආදිවාසී නායකයෙකු වූ Yunupingu මිය යයි(VIDEO)
ඕස්ට්‍රේලියාවේ බලගතු ආදිවාසී නායකයෙකු වන Yunupingu මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු කලක් රෝගාතුරව ... Read More
පාප් වහන්සේ රෝහලෙන් පිටවයාමට පෙර කුඩා බිළිඳියක බෞතිස්ම කරයි
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශුධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින තුනකට පසු රෝහලෙන් පිටත්ව ගියා. එතුමන් ... Read More
රට බිත්තර කඩිනමින් බෙදා හැරීමට පියවර
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය ගොඩබෑම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ... Read More
දියුණු ශ්‍රී ලංකාවක් ගැන ජනපතිගේ බලාපොරොත්තුව
මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට බාධාවක් විය නොහැකි බව ජනාධිපති ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
ශ්‍රී ලංකාවට එරෙහි පාපන්දු තහනමකට රටවල් 197ක සහාය
රුවන්ඩාවේ දී පැවති ලෝක පාපන්දු සම්මේලනයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද විමසීමක් සිදුකර තිබෙනවා. එහිදී රටවල් 197ක් ... Read More
ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධ හමුවකට සැරසෙයි
. ඉන්දු - රුසියානු ඒකාබද්ධ සමුද්‍ර කොමිසම ඉක්මනින් රැස්වීමට අපේක්ෂා කරන බව දෙරටේ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් ... Read More
IMF ණය ලැබෙන්නේ කවදා ද ?
IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ මාසය තුළ දී ලැබෙනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ... Read More
අතැර දැමූ වැව් 30කට යළි ජීවය
දිගු කලක සිට අත්හැරදමා තිබූ වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ගොවිජන ... Read More
ඉන්දියානු රුපියල මෙරට ආර්ථිකයට ශක්තියක් වෙයි
සංචාරක කර්මාන්තය සහ වෙළඳාම තුළ ඉන්දියානු රුපියල් භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ ... Read More
