Category: Uncategorized
බැංකු ක්‍රමයට පිටතින් විදේශ විනිමය හුවමාරු කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු සම්බන්ධයෙන් තීරණ ගත යුතුව ඇති ... Read More
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මකවන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා Read More
ගාලුමුවදොර අරගල භූමියේ තොවිලයක් (ඡායරූප)
ආණ්ඩුවට විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයේ අටවන දිනය අදයි. මේ වනවිටත් එහි රැඳී සිටින විරෝධතාකරුවන් ... Read More
අලුත් අවුරුදු දා රාත්‍රියේ ගාලුමුවදොර අරගල බිමට අති විශාල ජන ගඟක් (ඡායාරූප)
ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයේ හත්වන දිනය අදයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ... Read More
“ස්වර්ණ වර්ණ අවුරුදු” අලුත් අවුරුදු සැමරුම (වීඩියෝ)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්වර්ණවාහිනිය සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත පිරිනැමෙන "ස්වර්ණ වර්ණ අවුරුදු" විශේෂ අවුරුදු වැඩසටහන අද ... Read More
අට හැවිරිදි දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට
නෙළුව, ඇඹලෙගෙදර වත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ... Read More
ඇමෙරිකන් ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් රැගෙන ඉම්රාන්ගේ බිරිඳගේ යෙහෙළියක් රට පනියි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
පාර්ලිමේන්තු කටයුතු යළිත් අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. Read More
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්
අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නිසා ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් ... Read More
“ජනතාව පැත්තේ සිට ගමි” – සමාව ඉල්ලා තිස්ස ජනනායක තැබූ සටහන
උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ... Read More
ගෑස් වලට ගෑස් පෙන්වූ රුසියාවට එක්සත් ජනපදයෙන් ලැබුණු උත්තරය
රුසියානු ගෑස් ආනයනය වෙනුවට එක්සත් ජනපදය විසින් ස්වභාවික වායු (LNG) සැපයුම් ලබා දීම සඳහා වන ගිවිසුමක් යුරෝපා ... Read More
රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මරා විකුණනවා ? – නැගෙන චෝදනාව මෙන්න (VIDEO)
රාත්‍රී කාලයේ රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ ... Read More