Category: Uncategorized
අට හැවිරිදි දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට
නෙළුව, ඇඹලෙගෙදර වත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ... Read More
ඇමෙරිකන් ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් රැගෙන ඉම්රාන්ගේ බිරිඳගේ යෙහෙළියක් රට පනියි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
පාර්ලිමේන්තු කටයුතු යළිත් අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. Read More
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්
අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නිසා ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් ... Read More
“ජනතාව පැත්තේ සිට ගමි” – සමාව ඉල්ලා තිස්ස ජනනායක තැබූ සටහන
උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ... Read More
ගෑස් වලට ගෑස් පෙන්වූ රුසියාවට එක්සත් ජනපදයෙන් ලැබුණු උත්තරය
රුසියානු ගෑස් ආනයනය වෙනුවට එක්සත් ජනපදය විසින් ස්වභාවික වායු (LNG) සැපයුම් ලබා දීම සඳහා වන ගිවිසුමක් යුරෝපා ... Read More
රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මරා විකුණනවා ? – නැගෙන චෝදනාව මෙන්න (VIDEO)
රාත්‍රී කාලයේ රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ ... Read More
ලංකාවේ බලශක්ති අර්බුදය විසදීමට පුනර්ජනනීය බලශක්තිය
ශ්‍රී ලංකාව විදුලිබලය හා බලශක්තිය සම්බන්ධයෙන් මේ වන විට පසුවන්නේ දැඩි අර්බුදයකයි. රට පුරා ඇති ඉන්ධන සහ ... Read More
මවක් සිය අවුරුද්දක් වයසැති දරුවා සමඟ ළිඳට පනී
අනුරාධපුර, වන්නියන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සිය අවුරුද්දක් වයසැති දරුවා සමඟ ළිඳකට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කර තිබෙනවා. ... Read More
යුක්‍රේනයේ මාතෘ හා ළමා රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට
යුක්‍රේනයේ Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් ... Read More
විමලවීර දිසානායක ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි
වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී තිබෙනවා. ... Read More
දිලුම් අමුණුගමට කැබිනට් ඇමති තනතුරක්
දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ මහතා මීට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ... Read More
