Category: Uncategorized
කොවිඩ් වැළඳී මියගොස් ඇති හෝ ICU සිටින ‘අතිබහුතරයක් ගැන’ හෙළිදරවූ වූ දේ
මේ දක්වා කොවිඩ් රෝගය වැළඳී මියගොස් ඇති හෝ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතිබහුතරයක් කොවිඩ් මර්ධන එන්නත් ... Read More
රත්නපුරෙන් ආසාදිතයන් 173ක් – රට පුරා රෝගීන් හමුවුණේ මෙලෙසයි
ඊයේ (20) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩි ම ආසාදිතයින් ... Read More
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ
රත්නපුර අයගම පොලිස් වසමේ පරලගල ග්‍රාම නිලධාරී වසම අද (11) අලුයම සිට හුදකලා කර තිබෙනවා. මේ වන ... Read More
අද අලුයම සිට තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ
අද (10) අලුයම සිට කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ගෝලින්දවත්ත 03 කොටස හුදකලා කර තිබෙනවා. ... Read More
ඇමති බැසිල්ට හිමිවන බලතල
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන කාර්ය සහ ආයතන පිළිබඳව ගැසට් නිවේදනය නිකුත්ව තිබෙනවා. එම ගැසට් නිවේදනය ... Read More
අද උදෑසන සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ
හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් අද (07) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් ... Read More
පෙට්‍රල් හිඟයක් ඇති වන බවට ‘පළ වන වාර්තා ගැන’ අමාත්‍යංශයෙන් පිළිතුරු
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ... Read More
අද අලුයම සිට හුදකලා කළ ප්‍රදේශ මෙන්න
තවත් ප්‍රදේශ කිහිපයක් අද (06) අලුයම සිට හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශ සහ අද අලුයම සිට හුදකලා ... Read More
ප්‍රතිශක්තිය අඩු නම් ‘ කොවිඩ් එන්නතේ ‘ තවත් මාත්‍රාවක් ?
කොවිඩ් එන්නතේ තුන් වෙනි මාත්‍රාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව එන්නන් වර්ගයෙන් වර්ගයට වෙනස් විය හැකි බව මහාචාර්ය මලික් ... Read More
කොළඹ, ගම්පහ සහ කළුතර කොවිඩ් අවදානමේ මුලටම
ඊයේ (04) වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ... Read More
“රජයේ රැකියාවක් නොකරන ඔබට රජයේ විශ්‍රාම වැටුපක්” ඇරඹෙයි
සෞභාග්‍යයා සතියට සමගාමීව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වැඩසටහනක් ඊයේ (02) දින සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ... Read More
අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරියගේ’ තොරතුරු හෙළිවේ
අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ අනුබල දුන් බව කියන ඇගේ මව ... Read More