Category: Uncategorized
ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර හඳුනාගැනේ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයක කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් ... Read More
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,760ක් – ආසාදිතයන් ගණන 541,481ක්
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,760ක් බවට පත්ව තිබෙනවා. ඒ,තවත් කොවිඩ් මරණ ... Read More
ඇෆ්ගනිස්තානයෙන් තර්ජන අනවශ්‍ය නම් ‘තමන්ව පිළිගන්නැයි’ තලේබාන් සංවිධානය ලෝකයට කියයි
ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට කිසිදු තර්ජනයක් එල්ල නොවීමට නම් ලෝක ප්‍රජාව අනිවාර්යයෙන්ම තම පාලනය පිළිගත යුතු බව තලේබාන් සංවිධානය ... Read More
පෙර පාසල් සහ පාසල්වල ඇස්බැස්ටෝස් තහනම් නොකළේ ඇයි ?- ඇමති අණින් වහාම විමර්ශනයක්
පෙර පාසල් සහ පාසල් ගොඩනැගිලිවලට ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමට ගත් තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ... Read More
බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්
බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ රාජ්‍ය බැංකුවකට ... Read More
කර්මාන්ත ශාලා ගබඩාවක හදිසි ගින්නක්
අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයේ පිහිටා ඇති ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ... Read More
සය නිවුන් දරු උපතක්
මෙරට පළමු සය නිවුන් දරු උපත අද වාර්තා වුණා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු ... Read More
මහා සංඝරත්නයේ ආශීර්වාද මැද විවෘත කරන ‘කුෂිනගර්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (PHOTOS)
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (20) විවෘත කිරීමට නියමිතයි. එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් මෙය විවෘත ... Read More
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට
උඩුමුල්ල කහටපිටිය වැවේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹගල්ල ප්‍රදේශයේ පදිංචි දරුවන් ... Read More
පෞද්ගලික බස්රථ හිමියන්ට සහන පැකේජයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන ... Read More
සටන පාවා දෙන්නේ නැහැ – ගුරු සංගම් දැඩි තීරණයක
ගුරු විදුහල්පති වර්ජනය පාවා දීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව වෘත්තීය සමිති පවසනවා. විවිධ හඬපට නිකුත් කරමින් ... Read More
අද කාලගුණය
අද (11) දිනයේ කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ... Read More
