Category: Uncategorized
තවත් කොවිඩ් මරණ 48ක් – ඊයේ මරණ තහවුරුව නෑ
තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන ... Read More
ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ... Read More
සංචරණ සීමා යළිත් දීර්ඝ කෙරේ
දිවයිනටම මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ජුනි මස 14 අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය ... Read More
තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් – සමස්තය 1527ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ... Read More
ලංකාවේ වැඩිම කොවිඩ් රෝගීන් ගණන කළුතරින් හමුවේ – මහනුවරත් අවදානමේ ඉහළටම
ඊයේ (28) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2850ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් කළුතරින් වාර්තාවන අතර එම රෝගීන් ... Read More
අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන
කොවිඩ් එන්නත්කරන වැඩසටහන අද (29) දිනයේත් පැවැත්වෙනවා. යුද හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින් දැක්වෙනවා. Read More
තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් මෙරටින් තහවුරු කර තිබෙනවා. ඉන් මරණ 05ක් ඊයේ (24) සිදුවූ ඒවා බව ... Read More
ලංකාවේ එක් දිනක තහවුරු කළ ‘වැඩිම කොවිඩ් මරණ ගණන’ වාර්තා වේ
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ,කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු ... Read More
‘අත්‍යවශ්‍ය බඩු රැස් කරගන්න’ හමුදාපතිගෙන් ප්‍රකාශයක්
ඉදිරි දින කිහිපය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ... Read More
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ‘රුපියල් 5000කට දෙන්න කළ සැළසුම’ හෙළිකෙරේ
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් එක්තරා පෞද්ගලික ආයතනයකට රුපියල් පන්දහසක මුදලක් ගෙවා ලියාපදිංචි වන ලෙස ජනතාවට ... Read More
තාත්තා කොවිඩ් වැළඳී මියගොස් දින අටයි – එකම දරුවාත් කොවිඩ් වැළඳී අවසන් ගමන් ගිහින්
කොරෝනා නිව්මෝනියාවෙන් පියා මියගොස් දින 8කට පසු ඔහුගේ 27 හැවිරිදි දියණියද කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ... Read More
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට කොවිඩ්
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ ... Read More