Category: Uncategorized
තරුණ ව්‍යාපාරය රටේ අනාගතය භාර ගන්නා නියමුවන් බිහි කරන ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා – ජනපති
නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට ... Read More
මේ වසරේ මාස 8 ට සචාරකයින් මිලියන 1.4 ක් ඇවිත්
මේ වසර තුළ ගත වූ මාස 8 ක කාලය තුල විදෙස් සංචාරක යින් 1,408,335 මෙරටට පැමිණ ඇතැයි ... Read More
එගොඩ උයන පොලිස් නිලධාරියකුට නිවසේ දී පිරිසක් පහර දීලා
එගොඩ උයන පොලිසියේ පොලිස් නිලධාරියකුට අද (04) දහවල් කළුතර සිය නිවසේ සිටියදීී පහරදීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා. ... Read More
බොරැල්ල මාරක රිය අනතුරේ රියදුරු ගංජා ගහලා. 85% ක් රිය අනතුරු පුද්ගල වැරදි
මෙරට සිදුවන රිය අනතුරුවලින් සියයට 85කටම හේතුව කාර්මික දෝෂ නොව පුද්ගල ක්‍රියාකාරකම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර ... Read More
2024 දී ළමුන් 20,000 ක ගේ අධ්‍යාපනය අතරමග නැවතිලා – 80,000 ක් දරුවන් නියමිත ලෙස පාසලට පැමිණ නෑ
ලබන වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ... Read More
ධාවනයට නුසුදුසු ලංගම බස්රථ 13ක් ඉවතට
ලංගම බස්රථ 13කට හා පෞද්ගලික බස්රථයකට ධාවන තහනම් නියෝග නිකුත් කිරිමට කෑගල්ල මෝටර් රථ ප්‍රධාන පරික්ෂක ඉන්දික ... Read More
වියානා ඇලට මෝටර් රථයක් වැටී ජීවිත දෙකක් බිළි (VIDEO)
මහියංගනය බදුල්ල මාර්ගයේ යාබඳව දිවෙන වියානා ඇලට අද(15) පෙරවරුවේ මෝටර් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ... Read More
ඇමෙරිකාව, ඉන්දීය බදු ප්‍රතිශත පහළ දමයි ද?
අමෙරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණයක යෙදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එමෙන්ම තීරුබදු හේතුවෙන් ... Read More
ඉරාන සහාය ලබන හුති ප්‍රහාරයකින් ඊශ්‍රායලය බලා ගිය නැවක් රතු මුහුදේ ගිල්වයි
යේමනයේ, හුති කැරළි කරුවන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දී රතු මුහුදේ ගිලී ගොස් තිබෙනවා. යුරෝපීය නාවික මෙහෙයුමක් ... Read More
නිල සංචිත වත්කම් වටිනාකම පහලට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ... Read More
කාදිනල් හිමිගේ පූජක දිවියට වසර 50ක් පිරීමේ උපහාර උත්සවයක් ජනාධිපති සහභාගිත්වයෙන්
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති අනුර ... Read More
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනය නිකුත් කරයි
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව නිල වශයෙන්ම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු ... Read More


