Category: Uncategorized
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබෙයි
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ... Read More
ආයතනයේ සේවිකාවකට අමානුෂික ලෙස පහර දුන් හිමිකරු සහ බිරිඳ අත්අඩංගුවට (Video)
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ... Read More
ලෝක කුසලානයේ ඉන්දියා – ඕස්ට්‍රේලියා ගැටුම අද
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05වන තරගය අද(08) පැවැත්වෙනවා. ඒ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි. තරගය චෙන්නායිහි දී ... Read More
ඉන්දියාවේ නවදිල්ලි හි භූ කම්පනයක්
නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවරද භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 4.6ක ... Read More
මිනුවන්ගොඩ වාහන ගමනාගමනය හෙට සීමා කෙරේ
මිනුවන්ගොඩ - බොරගොඩ වත්ත, සතර මහා දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් හෙට(25) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ... Read More
ආනයනික කිරිපිටි බද්ද අද සිට ඉහළට
ආනයනික කිරිපිටි බද්ද අද (22) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට ... Read More
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල - ඉහළ තල්දූවල ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. ... Read More
තුර්කියේ හෙලිකොප්ටර් අනතුරකින් ගිනි නිවන භටයන් තිදෙනෙක් අතුරුදන්
තුර්කියේ ඉස්මීර් නගරය අසල ජල ජලාශයකට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ගිනි නිවන භටයන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් ... Read More
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ලබන මාසයේ මෙරට දී පැවැත්වෙයි
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ... Read More
මෙවර නොබෙල් ත්‍යාග මුදල වැඩි කරයි
මෙම වසරේ නොබෙල් ත්‍යාගවල ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මුදල වැඩි කර තිබෙනවා. ඒ අනුව සමස්ත මූල්‍ය ත්‍යාගය ඩොලර් ... Read More
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023 – 2024 අධ්‍යයන වර්ෂ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023 - 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව ... Read More
සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ... Read More