Category: Uncategorized
ශ්‍රී ලංකාවට එරෙහි පාපන්දු තහනමකට රටවල් 197ක සහාය
රුවන්ඩාවේ දී පැවති ලෝක පාපන්දු සම්මේලනයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද විමසීමක් සිදුකර තිබෙනවා. එහිදී රටවල් 197ක් ... Read More
ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධ හමුවකට සැරසෙයි
. ඉන්දු - රුසියානු ඒකාබද්ධ සමුද්‍ර කොමිසම ඉක්මනින් රැස්වීමට අපේක්ෂා කරන බව දෙරටේ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් ... Read More
IMF ණය ලැබෙන්නේ කවදා ද ?
IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ මාසය තුළ දී ලැබෙනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ... Read More
අතැර දැමූ වැව් 30කට යළි ජීවය
දිගු කලක සිට අත්හැරදමා තිබූ වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ගොවිජන ... Read More
ඉන්දියානු රුපියල මෙරට ආර්ථිකයට ශක්තියක් වෙයි
සංචාරක කර්මාන්තය සහ වෙළඳාම තුළ ඉන්දියානු රුපියල් භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ ... Read More
හෙට කොළඹට පැය 24ක ජල කප්පාදුවක්
හෙට(04) පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා පැය 24ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ... Read More
පාසල් නිල ඇඳුම් බෙදාහැරීම අද සිට ඇරඹෙයි (PHOTOS)
2023 අධ්‍යයන වර්ෂය සඳහා සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවය සපුරාලමින් පාසල් නිල ඇඳුම් සිසුන් වෙත බෙදාහැරීම අද (23) ... Read More
බන්ඩි පොහොර මිටියක මිල අඩු කිරීමට අවධානය
මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී (MOP) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල රුපියල් 10,000ක් ... Read More
ගවයින් මසට ගෙන ගිය තිදෙනෙක් දැලේ
ඉතාමත් අමානුෂික ලෙස ලොරි රථයකින් මී ගවයන් සහ එළදෙනුන් 22ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ... Read More
පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. ... Read More
වැටුප මත බදු අය කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ
වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ... Read More
ජනපති රනිල් හමු වී සාකච්ඡා කළ නිදහස් උළෙලට පැමිණි විදේශ ඇමතිලා
75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය ... Read More