Category: Video
කුරුණෑගල විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී ජනපතිගෙන් තදබල තීරණයක් – ඉස්සරහට අනවසර ඉදිකිරීම් බෑ (VIDEO)
ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට අදාල නීති ද ශක්තිමත් කරන බව ජනාධිපති ... Read More
බූස්ස බන්ධනාගාර ගැටුම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO)
බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ... Read More
විනාශ වූ මහ කන්නය වෙනුවට කුඹුරු වගා කරන්න ගොවීන් බිත්තර වී ඉල්ලයි (VIDEO)
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වූ කුඹුරු ඉඩම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී යළිත් බිත්තර වී ලබා දීම, ... Read More
9 වැනිදායින් පසුව වැසි වැඩිවීමක් ගැන කාලගුණයෙන් අනාවැකි (VIDEO)
මේ වන විට දිස්ත්‍රික්ක 5ක් සඳහා නිකුත් කරනු ලැබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක කර ... Read More
මොකද්ද මේ මාලිමා මන්ත්‍රීගේ දුරකතන හඬ පටය ? (VIDEO)
පොලිස් නිලධාරියෙකුට බලපෑම් කරන අයුරු දැක්වෙන දුරකථන ඇමතුම පොලිසියට තමා ලබාදුන්නේ මීට මාස 07කට පමණ පෙර බව ... Read More
“ස්වර්ණ ශ්‍රී සහන සත්කාර” අපේම ජනතාව අතට (VIDEO)
දින ගණනාවක් පුරා අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනට බොහෝ දෙනෙක් සිය පරිත්‍යග ලබාදෙමින් ... Read More
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරයට” ආධාර රැගෙන රට වටින් මහ පිරිසක් (VIDEO)
මහ වැසි හමුවේ ගැලූ මහා ජල කඳටත් ඇතැම් ප්‍රදේශවල ඇති වූ නාය යෑමවලටත් හසු වූ විශාල පිරිසක් ... Read More
සුළි කුණාටුව ගැන පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා (VIDEO)
පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් පෙර දැනුම්දීම් සිදු කර තිබියදීත් රජය ඒ සදහා පියවර නොගත් බවට විපක්ෂය අද ... Read More
මරණ355 ක් දක්වා ඉහළට – අතුරුදන් වූවන් 366 ක් – කලණි ගඟ තවම අවදානම් (VIDEO)
දිවයිනට බලපෑ අයපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 355 ක් දක්වා ඉහළ ගොස් ... Read More
මනුසත්කම බෙදාගන්න – හිතවත්කම රැගෙන ඔබ එන්න ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ (VIDEO)
රටක් පිඩාවට පත්කළ අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබාදෙන වැඩපිළිවෙළක් ‘ස්වර්ණ ශ්‍රී සහන ... Read More
ආපදාවෙන් මරණ 159 යි – අතුරුදන් 203 ක් (VIDEO)
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ පවුල් 234,503 කට අයත් 833,985 දෙනකු මේ වනවිට වාර්තා වන බව ... Read More
ජනමාධ්‍ය ලොව දැවැන්තයින් දෙදෙනෙක් මාධ්‍යයේ හෙට වෙනුවෙන් අද දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරන “ඩිජිටල්කරණය හමුවේ විශ්වාසනීය ජනමාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්ම / ... Read More
