Category: Video
මිද්දෙනියේ රසායන ද්‍රව්‍ය සාම්පල 20 කින් 05 ක අයිස් මත්ද්‍රව්‍ය සාන්ද්‍රන (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකකින් සොයාගත් ... Read More
කොළඹ වෙඩි තැබීම්වලට සම්බන්ධ දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට (VIDEO)
ග්‍රැන්ඩ්පාස් සහ පංචිකාවත්ත වෙඩි තැබීම්වලට අදාල සැකකරුවන් 02 ක් අත් අඩංගුවට ගෙන ඇතැයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය ... Read More
කලා වැව අලින්ට බාර දෙමු (VIDEO)
කලාවැවේ භූමි ප්‍රදේශ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කිරීමේ විශේෂ වැඩසටහක් මේ දිනවල ක්‍රියාක්මක වෙමින් තිබෙනවා. කලාවැව අලින්ට ... Read More
නියෝජ්‍ය ඇමති වටගල ගෙන් මත්ද්‍රව්‍ය ජාලයේ දේශපාලන ලයිස්තුව ගැන හෙළි දරව්වක් (VIDEO)
මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශපාලන ලයිස්තුවක් අද මහජන ආරක්ෂණ හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද(06) ... Read More
ඇල්ල – වැල්ලවාය බස් අනතුරෙන් මතු වූ මනුෂ්‍යත්වයේ උතුම් ගුණය (VIDEO)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ ‘සිහින මන්දාකිනි’ ලෙසින් ... Read More
පානදුර – අලුබෝමුල්ල වෙඩි තැබීමට හේතුව ලියුමක් (CCTV VIDEO)
පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරුවේ පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ... Read More
තංගල්ල බස් අනතුරින් විපතට පත් පිරිසට අවසන් ගෞරව දක්වන්න ගිය අගමැතිනිය ඉදිරියේ ඥාතීන් සංවේදී වේ (VIDEO)
ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ... Read More
අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දැක්වීමට අගමැතිතුමිය තංගල්ලට….
ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ... Read More
වවුනියාව, වෙළිකුලම කෝවිලේ පූජාවට ගෙනා ගිනිකෙළි සහිත ලොරි රථයක් ගිනි ගනී (VIDEO)
වවුනියාව, වෙළිකුලම පිල්ලයාර් කෝවිලේ වාර්ෂික සප්පර පූජාව සඳහා රැගෙනවිත් තිබූ ගිනිකෙළි සහිත ලොරි රථයක් ඊයේ(05)රාත්‍රීයේ හදිසියේ ගිනිගැනීමට ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ පළමු තැන අම්බලන්ගොඩට (VIDEO)
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත් ... Read More
පොලිස් දෙපාර්තමේන්තුවේ 159 වන සංවත්සරය අද ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 159 වන සංවත්සරය අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් ... Read More
අල්ලස් කොමිසමට පැමිණි රාජිත “කොළ හලාගෙන” ආපසු බන්ධනාගාරයට යයි (VIDEO)
අල්ලස් කොමිසම හමුවේ අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට ... Read More