Category: Video
ගිනි ගත්ත උක් දඩු ගැන ආණ්ඩුව තීරණයක් ගනී (VIDEO)
ගිනි ගැනීමට ලක්වූ උක් අස්වැන්න මිලදී ගන්නා තුරු සෙවණගල සීනි කර්මාන්ත ශාලාවට ලබාදීම සඳහා උක් අස්වනු නෙළීමෙන් ... Read More
විහිළුවක් දුරදිග ගිහින් සහකාර යන්ත්‍ර ක්‍රියාකරු ඝාතනය කරයි (CCTV VIDEO)
පිළියන්දල,මඩපාත කර්මාන්ත ශාලාවක් තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය ... Read More
මෝදර පොලීසියේ ස්ථානාධිපතිට තර්ජනය කළේ කවුද? (VIDEO)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනාගේ සඟවා ඇති වත්කම් සම්බන්ධයෙන් ද ... Read More
දන්ඕවිටෙන් අමුතු ගිනිඅවියක් සමග කාන්තාවක් අල්ලයි (VIDEO)
මෙරට නිෂ්පාදනය කරන ලද T56 ගිනි අවියකට සමාන ගිණි අවියක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට දංඕවිට පොලිසියට හැකි ... Read More
බටහිර සුඩානයේ නාය යාමකින් 1000 ක් මරුට (VIDEO)
බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් විනාශ කළ නායයෑමකින් අවම වශයෙන් 1,000 ක් මිය ගොස් ඇතැයි වාර්තා ... Read More
උතුරු කොරියානු නායකයා සන්නද්ධ දුම්රියකින් චීනයට (VIDEO)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමා තරණය කර චීනයට පැමිණ ඇති අතර, එහිදී ඔහු චීන අගනුවර ... Read More
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පිරිස 800 ඉක්මවයි (VIDEO)
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පෙරේදා අගභාගයේ බලපෑ රිච්ටර් මාපකයේ 6.0 ක් සටහන් වූ භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මිය ... Read More
උක් ගොවියෝ ගිනිගත් උක් දඩු මිලට ගන්නැයි ඉල්ලති (VIDEO)
සෙවණගල උක් වගාවේ අක්කර 800ක පමණ ප්‍රමාණයක් පසුගියදා ඇති වූ ගින්නෙන් විනාශයට පත්ව තිබෙනවා. එමෙන්ම ගින්නට හසුවූ ... Read More
රනිල් සමාජ මාධ්‍යකරුවන්ට ස්තුතිය පළ කරයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් අත් අඩංගුවට පත් වූ අවස්ථාවේ පෙනී සිටි සමාජ මාධ්‍යකරුවන් වෙත සිය ... Read More
හරක් කටා සී.අයි.ඩී.යෙන් – මහාධිකරණයට (VIDEO)
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් ... Read More
සෙවනගල සීනි උක් ගොවීන්ට තිත්ත වේ (VIDEO)
ගින්නට හසුවූ තම උක් අස්වැන්න සෙවණගල සීනි කර්මාන්ත ආයතනය විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බව පවසමින් උක් ... Read More
ඇල්ල කැලිෆ්සෝ දුම්රිය සංචාරක හිසමත කඩා වැටෙන මරාලයක් වෙයි (VIDEO)
වැඩි කළ ප්‍රවේශ පත්‍ර ගාස්තුව අඩුකර ඇල්ල කැලිෆ්සෝ දුම්රිය සංචාරකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙස දෙස් ... Read More