Category: Video
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ... Read More
භාණ්ඩාගාරයෙන් තද තීරණයක් – තැපැල් වර්ජකයන්ට වැටුප් නැහැ (VIDEO)
විධිමත් ලෙස නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින සියලුම තැපැල් සේවකයන්ට අගෝස්තු මාසයට හිමි වැටුප ගෙවීමට මුදල් ... Read More
පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු ඇරඹේ (LIVE VIDEO)
අදට (20) නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... Read More
තැපැල් සේවක වර්ජනය තවදුරටත් (VIDEO)
සේවක පුරප්පාඩු ඇතුළු ඉල්ලීම් 19 ක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද ... Read More
පාකිස්ථානයේ ගංවතුරින් 337 කට දිවි අහිමි වී තවත් විශාල පිරිසක් අතුරුදන් (VIDEO)
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුරෙන් වයඹදිග පකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 337 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ... Read More
කඩුවෙල මග දමා ගිය සෙල්ලම් තුවක්කු (VIDEO)
කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබූ ටී - 56 ගිනිඅවි තුනක් ඇතුළු ගිනිඅවි කිහිපයක් ... Read More
ගුරුවරුන්ගේ පා ගමනක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! (VIDEO)
ගුරුවරුන් සේවය කරන පාසලේම තම දරුවන් ඇතුලත් කරන ලෙස ඉල්ලා ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කරන ලද ... Read More
රුපියල් කෝටි 107ක් වතුරේ ගිය මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය (VIDEO)
මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු අත්හැර දැමීම හේතුවෙන් රුපියල් කෝටි 107කට ආසන්න මුදලක් නාස්ති ... Read More
කලාවැව මංගල ඇතාගේත් වෙඩි සලකුණු (VIDEO)
කලාවැව ආශ්‍රිතව දිවි ගෙවන ඇතුන් අතර ප්‍රධාන ඇතෙකු ලෙස ‘මංගල ඇතා’ සැලකෙනවා. මෑත කාලයේ වැඩි කාලයක් ගල්ගමුව ... Read More
පොලීසියේ 300 කගේ වැඩ තහනම් වුණ හේතුව නියෝජ්‍ය ඇමති වටගල කියයි (VIDEO)
මේ වසරේ පමණක් පොලිසියේ 300කට වැඩි පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ... Read More
පාතාල ක්‍රියාකාරකම් මැඩීමට මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ගෙන් පොලිස්පතිට ඉල්ලීමක් (VIDEO)
රට පුරා ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් වහා මැඩලීමට පියවර ගන්නා ලෙස මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් නව පොලිස්පතිවරයා ... Read More
වැඩිපුර දියේ ගිලී මැරෙන්නෙ පිරිමි (VIDEO)
මේ වසරේ ගත්වූ මාස 8 ක කාලය තුල දියේ ගිලීම් වලින් මරණ 220 ක සිදුව ඇති බව ... Read More