Category: Video
පොලිස්පති තුමාගේ සංවේදී කතාව (VIDEO)
නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිය පොලිස්පති ධූරය දක්වා පැමිණි ගමන ඉතා සංවේදී ලෙස සිහිපත් කළා. ඒ, ... Read More
පොල් ගෙඩියක් අවුරුදු 2 ක දරුවාට මරු ගෙනේ (VIDEO -CCTV)
පොල්ගෙඩියක් හිසමතට වැටී අවුරුදු 2 ක දරුවෙක් මරුට වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ අවුරුදු 2යි මාසයක පිරිමි දරුවකු ගේ හිසට ... Read More
ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය විසිවෙයිද? (VIDEO)
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය හිටපු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්‍ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මතුවූ ... Read More
දේවි කුසුමාසන ගෙන් ප්‍රේක්ෂකයින්ට තෑගි (VIDEO)
දේවි කුසුමාසන චිත්‍රපටය ආදරයෙන් වැළදගත් මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ බබල් වෙළෙඳ සන්නාමය ... Read More
හිටපු ජනාධිපති මහින්ද බලන්න යාපහුවෙන් කට්ටියක් නෑගම් ඇවිත් (VIDEO)
යාපහුවේ පිරිසක් මහින්ද රාජපක්ෂගේ සුවදක් විමසීමට කදමලු අරන් නිල නිවසට. ඉපැරණි සම්ප්‍රදායක් වන අලුත් අස්වනු නෙලා ගැනීමෙන් ... Read More
ඩොනල්ඩ් – පුටින් සාකච්ඡා ඉලක්කයක් නැතිව අවසන් (VIDEO)
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී ... Read More
වජිර අබෙිවර්ධන FCID යට (VIDEO)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබෙිවර්ධන මහතා අද කොටුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියා. අයථා ... Read More
37 වන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ධුරයේ වැඩ අරභයි (VIDEO)
ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පොලිස් මූලස්ථානයේ ... Read More
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පිනී කවිතා ක්‍රිෂ්ණමූර්ති ඇතුලු සංගීත ශිල්පීන් අගෝස්තු 15 නෙළුම් පොකුණේ (VIDEO)
නෙලුම් පොකුන රඟහලේ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන බොලිවුඩ් ඇන්ඩ් බියෝන්ඩ් ප්‍රසංගයට සහභාගී වීම සඳහා ප්‍රවීන හා ජනප්‍රිය ... Read More
හදුන්නෙත්ති අරුවක්කාලු ගිහින්ගැ සැර කතාවක් කරයි (VIDEO)
ඛණිජවැලි ජාතික ප්‍රතිපත්තිය නිවැරදිව සකස් කර, ඛණිජවැලි මත ක්‍රියාත්මක වෙමින් පවතින ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගන්නා බව කර්මාන්ත ... Read More
මීගොඩ දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි තැබූ ඝාතකයෙක් සහ මෝටර් රථය තලංගම දී අල්ලයි (VIDEO)
මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තැබීමකින් බරපතළ තුවාල තුවාල ලැබූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ... Read More
මම අහු වුණොත් එකපාර වෙඩි තියල දාන්න – කෙහෙල්බද්දර පද්මේ කියයි (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ස්වර්ණවහිනී ප්‍රවෘත්ති අංශයට දුරකතන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කළ ... Read More