Category: Video
හිටපු අමාත්‍ය රාජිත ගෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා අධිකරණයට අයදුම්පතක්
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත ... Read More
ලන්ඩනයේ ගුවන් තොටුපළක ගුවන් යානයක් කඩා වැටේ
ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී කුඩා ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කඩා වැටී තිබෙනවා. එසෙක්ස් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා ... Read More
ඇමරිකානු තීරු බද්ධ අඩුකර ගන්න තවත් කණ්ඩායමක් ඇමරිකාවට (VIDEO)
සියයට 44ක සිට සියයට 30ක් දක්වා පහල දැමුණු ඇමෙරිකානු තීරු බද්ද තව දුරටත් අඩු කර ගැනීම සදභා ... Read More
රට වැසියන්ගේ ජීවදත්ත ඉන්දියාව අතට යාමේ අවදානමක් ගැන විමල් ගේ හෙළිදරව්ව (VIDEO)
මෙරට ඩිජිටල් හැඳුනුම්පත සෑදීම ඉන්දියාවට ලබාදීමට වර්තමාන ආණ්ඩුව මේ වනවිට සියලු කටයුතු සූදානම් කර හමාර බව, ජාතික ... Read More
අගෝස්තුවේ පොල් මිල ආයෙත් ඉහළ යන බවට පොල් ගැනුම්කරුවන් ගෙන් අනතුරු ඇගවීම් (Video)
එළඹෙන අගෝස්තු මාසයේදී පොල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් ඇති විය හැකි බව අනුරාධපුර දිස්ත්‍රික් පොල් ගැනුම්කරුවන්ගේ ... Read More
පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරේ (Video)
අද අලුයම් කාලයේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ ... Read More
භාතිය අනිත් ඇලයට හරවන්න හෙට තවත් මෙහෙයුමක් (VIDEO)
දැඩි ලෙස රෝගීව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි භාතිය හස්ථියාට ප්‍රතිකාර කිරීම අද අට වන ... Read More
ජපන් සංස්කෘතික උත්සවයේ කොළඹ පුරපතිනියගේ ජපන් නැටුම (VIDEO)
ජපන් තානාපති කාර්යාලය සහ මෙරට යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ බනෝදරී ජපන් සංස්කෘතික උත්සවය ඊයේ පැවැත්වුණා. ... Read More
වවුනියාවේ ගම්වාසීන් – පොලීසිය සමග ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පොලීසියේ 9 කට තුවාල (VIDEO)
වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේදී පොලිසිය හා ගම්වාසීන් පිරිසක් අතර හටගත් උණුසුම්කාරී තත්ත්වයකින් පසු පොලිස් නිලධාරීන් 9 දෙනෙකු තුවාල ... Read More
බලපිටිය, කොස්ගොඩ වෙඩි තැබීමත් පාතාල වැඩක් (VIDEO)
බලපිටිය, කොස්ගොඩ හතරමං හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ සිදුවූ වෙඩි තැබීම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ... Read More
භාතිය ගේ සිලම්බු අඩිය ගැලවී ඇති පාදයට ප්‍රතිකාර කිරීම අරඹයි (VIDEO)
මෙරට අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා පවසනවා. ... Read More
කෘෂි කර්මාන්තය ඉහළ නංවන්න ඩිජිටල් මෙවලම් භාවිතයට ගේට්ස් පදනමේ සහයෝගය (VIDEO)
කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබා දිය හැකි බව එම පදනමේ ... Read More