Category: Video
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක් (VIDEO)
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. ... Read More
ජාතික හැඳුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්තනය කිරීමේ සූදානමක් (VIDEO)
ජාතික හැඳුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්තනය කිරීමට කටයුතු කෙරෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ ... Read More
හෙට පැවැත්වීමට නියමිත වූ වෛද්‍ය වර්ජනය අත්හිටුවයි (VIDEO)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ... Read More
ඔන්ලයින් පනත විවාදයට ගැනීම සම්මතයි (VIDEO)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් අද ... Read More
අදට යෙදෙන රන් FM 17 වන සංවත්සරය (VIDEO)
ස්වර්ණවාහිනී සහෝදර නාලිකාවක වන රන් FM 17 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මෙරට පැවති ඒකාකාරී ගුවන්විදුලි නාලිකා ... Read More
පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ පවුලට මිලියනයක වන්දියක් (VIDEO)
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ලොරි රථ රියදුරාගේ පවුල සඳහා ශ්‍රී ලංකා පොලීසිය ... Read More
යුද්ධයෙන් විනාශ වී ගිය ගාසා තීරය (VIDEO)
දින 100කට වඩා අධික කාලයක් පවතින ඊශ්‍රායල - ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් ගාසා තීරයට ඇති වී තිබෙන ... Read More
ලබන වසරේදී දේපල බද්දක් (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව 2025 දී අලුතින් දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා ... Read More
වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් ගණන ඉහළට (VIDEO)
වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට ... Read More
නාරම්මලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම ගැන විශේෂ විමර්ශනයක්
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ... Read More
ලයිකා ඥානම් පදනමෙන් තවත් සමාජ සත්කාරයක් (VIDEO)
ලාංකීය ප්‍රජාවට යම් උවදුරක් හෝ පීඩාවක් සිදුවන ඕනෑම මොහොතක මෙරට පුරවැසියන් අමතක නොකරන ලයිකා ඥානම් පදනම (Lyca's ... Read More
රුසියානු ජනතාවගෙන් පොලිසියට හිම ප්‍රහාර
රුසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු ඇති වූ ගැටුම්වලදී විරෝධතාකරුවන් කැරලි මර්දන ... Read More