Category: Video
ටිරාන් අලස් CIDයට පැමිණෙයි (VIDEO)
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. අද (31) ... Read More
රාමසාන් උත්සවය අදයි (VIDEO)
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට(31) යෙදී තිබෙනවා. ඊයේ (30) රාත්‍රියේ නව සඳ දර්ශනය වීමත් ... Read More
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 180ක් (VIDEO)
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය ... Read More
කුඹුරේ වගා කරන අතිරේක බෝගවලට පොහොර සහනාධාර (VIDEO)
කුඹුරේ වගා කරන අතිරේක බෝග සදහා ඉදිරි යල කන්නයේ සිට පොහොර සහනාධාර- ලබා දෙන බව ජනාධිපති අනුර ... Read More
ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ දී රන්සිළුට රන් පදක්කමක් (VIDEO)
2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක රන් පදක්කම ... Read More
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට (VIDEO)
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් ... Read More
ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක (VIDEO)
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය ... Read More
5 වැනි වරට පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලිය (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලිය 5 වැනි වරටත් පැවැත්වුණා ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ කථානායක ... Read More
මැතිවරණ පැමිණිලි යොමු කරන්න EC – EDR ඇප් එකක් (VIDEO)
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් මැතිවරණ කොමිෂන් සභාව හදුන්වා දී තිබෙනවා ... Read More
ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 5 වැනිදා දිවයිනට (VIDEO)
ලබන අප්‍රේල් මස 5 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර ... Read More
වාරියපොලදී කඩාවැටුණු ගුවන් යානය ගැන විශේෂ පරික්ෂණයක් (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් අද (21) පෙරවරුවේ කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ශනයට ... Read More