Category: Video
ජල පහරට හසුවූ 10 හැවිරිදි දැරිය බේරාගත් අයුරු (VIDEO)
ඊසානදිග ඇෆ්ගනිස්ථානයට බලපා ඇති ගංවතුර නිසා පසුගිය සතියේදී මාර්ග විනාශ වූවා මෙන්ම සිය ගණනකට ජීවිතද අහිමි වුණා. ... Read More
ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට ගිය ඩිනාරා පුංචිහේවා (VIDEO)
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 Under 30 Asia " ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික ... Read More
විජයග්‍රහණයට වසර 15ක් සපිරෙයි (VIDEO)
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ... Read More
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට සූදානමක් (VIDEO)
විදුලි බිල අඩුකිරීමේ සීමාවේ පවතින බවත්, එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍ය ... Read More
රතුපස්වල සිද්ධියේ චූදිතයින් නිදොස් කොට නිදහස් (VIDEO)
පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 වසරේදී වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ... Read More
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි (VIDEO)
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
වන මැද පුංචි කටු මැටි ගැසූ පැලේ තුන් නිවුන් දරුවන්ට නිවසක් (VIDEO)
හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක තුන් නිවුන් දරු උපතක් බිහි කළ ගිහානි සුපේෂලා ... Read More
ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි තැබීමක් – සැත්කමකින් පසු ඔහු සුවෙන් (VIDEO)
ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ හට ඊයේ(15) රාත්‍රියේ කිසියම් අයෙක් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
පාසල් සිසුන් ලක්ෂ 6ක් උදේට කුසගින්නේ (VIDEO)
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බවට අනාවරණය වූ බව ක්‍රම ... Read More
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් රියැලිටි කලාවේ නවමු පෙරළිය – DUO STARS ළඟදීම (VIDEO)
ශ්‍රී ලාංකේය නූතනවාදී ටෙලිවිෂන් පරිච්ඡේදයේ අභිමානය පෙරටු කරගත් ස්වර්ණවාහිනීය 2024 වර්ෂයේ මුල සිට නව ගමනක් ආරම්භ කිරීමට ... Read More
සරසවි අනධ්‍යයන සේවක වර්ජනය අදත් (VIDEO)
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද (15) 14 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ ... Read More
වෙස්ට්මිනිස්ටර් සුනඛ සංදර්ශනයේ අවසන් තරගකරුවන් මෙන්න (VIDEO)
2024 Westminster Kennel Club Dog Show හි අවසන් තරගකරුවන් සිව්දෙනා විනිශ්චයකරුවන් විසින් ඊයේ(14) තෝරා තිබෙනවා. තරඟකරුවන් 2,500කට ... Read More