Category: Video
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂාව ගැන පොලිස්පතිගෙන් දැනුම් දීමක් (VIDEO)
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම් මෙහෙයුම්වලදී පාසල් සිසුන් පරීක්ෂා කළ යුත්තේ ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බව පොලිස්පති ... Read More
රියදුරන්ගේ වැරදිවලට ලකුණු කැපීම මාර්තු සිට (VIDEO)
රියදුරන් සිදු කරන වැරදිවලට රියදුරු බලපත්‍රයේ ලකුණු කැපීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා ... Read More
අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කිරීමක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)
අවස්ථා දෙකකදී සියයට 65 කින් හෝ 75 කින් විදුලිබිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ... Read More
අකුරණ නායයෑමෙන් එකම පවුලේ දෙදෙනෙකු මරුට (VIDEO)
මහනුවර අකුරණ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු මිය ගියා. පවතින අධික ... Read More
නත්තලේ සැබෑ අරුත ගැන කාදිනල් රංජිත් හිමිගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)
මෙවර නත්තල දිළිඳු ජනයා සමඟ සැමරිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපණන් නත්තල් දිනය වෙනුවෙන් ... Read More
සරුංගල් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් තහනම් වන ලකුණු (VIDEO)
ආනයනය තහනම් කරන ලද සරුංගල්, වෙසක් කූඩු සහ උණ බට ආශ්රිත නිෂ්පාදන ඉදිරියේදී යළි ගෙන්වීම සම්බන්ධයෙන් තීරණයක් ... Read More
නත්තල් අසිරියෙන් රටම වර්ණවත් වෙයි (VIDEO)
උදාවීමට නියමිත අසිරිමත් නත්තල සැමරීම සඳහා මේ වන විටත් මෙරට කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් යුතුව සූදානම් වනවා. ... Read More
එප්පාවල දරුවා රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට (VIDEO)
එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි 9 හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා. ... Read More
බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ බාහිරින් ගන්න අනුමැතිය (VIDEO)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව රෝහල් ආරංචි ... Read More
කෝටි 17කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හමුවෙයි (VIDEO)
විදේශ රටවල් කිහිපයක සිට තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද රුපියල් කෝටි දාහතහමාරකට අධික වටිනාකමකින් යුතු මත් පෙති ... Read More
සරසවි සිසුන් මර්දනයට එරෙහිව පේරාදෙණියේ විරෝධතාවක් (VIDEO)
නවකවදය පාලනය කරන මුවාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මර්දනය කිරීමට රජය කටයුතු කරන බවට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ... Read More
උත්සව සමයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පිරිස් සොයන්න පොලිසියෙන් වැඩපිළිවෙලක් (VIDEO)
මාරක අනතුරු වලින් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු මිය යන බවත් උත්සව සමයේ එම සංඛ්‍යාව ඉහළ යන බවත් ... Read More