Category: Video
මීටර් 28.57ක උසක Surfing වාර්තාවක් පෘතුගාලයෙන් (VIDEO)
පෘතුගාලයේ සෙබස්තියන් ස්ටෙඩ්නර් විසින් Nazareහි මීටර් 28.57ක උසකින් රළ පැද (Surfing) වාර්තාවක් තබා තිබෙනවා. පසුගිය වසරේද ලෝක ... Read More
තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි (VIDEO)
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට පැවැත්වෙනවා එමෙන්ම, දේහයට අවසන් ... Read More
Live at 8 පළමු අනාවරණයෙන් පසු වැඩ වැරදුණු ආහාර අලෙවිසැල් හිමිකරු (VIDEO)
ප්‍රථම වරට Live at 8 සිදුකළ අනාවරණයෙන් පසු ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට ... Read More
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO)
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් ... Read More
Live at 8 පළමු අනාවරණයෙන් පසු වැඩ වැරදුණු ආහාර අලෙවිසැල් හිමිකරු (VIDEO)
ප්‍රථම වරට Live at 8 සිදුකළ අනාවරණයෙන් පසු ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශිකයෙකුට බැණ තර්ජනය කිරීමේ ... Read More
ඩෙන්මාර්කයේ ඓතිහාසික කොටස් හුවමාරුව ගිනි ගනී (VIDEO)
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික පැරණි කොටස් හුවමාරු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. 17 වැනි සියවසේ ගොඩනගන ... Read More
හිස තෙල් ගෑමේ චාරිත්‍රය පූර්ව භාග 10.17ට (VIDEO)
හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා. ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ... Read More
අතුරුදන් වූ දරුවෙක් නිසා බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වයක් (VIDEO)
බටහිර ඉවුරේ අතුරුදහන් වූ පිරිමි ළමයෙකු සෙවීමේ ඊශ්‍රායල මෙහෙයුමක් අතරතුර ප්‍රචණ්ඩත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
සඳේ ඇවිදින්න යන රොබෝ සුනඛයා (VIDEO)
අමෙරිකාවේ ඔරිගන්හි ඉංජිනේරුවන් සඳ මත ඇවිදීමට රොබෝ සුනඛයා පුහුණු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නාසා ... Read More
අලුත් අවුරුදු උදාව අද අපර භාග 9.05ට (VIDEO)
සිංහල දමිළ අලුත් අවුරුදු උදාව අද(13) අපර භාග 9.05ට යෙදී තිබෙනවා. ඒ අනුව අදාළ නැකැත් පහතින්, අලුත් ... Read More
නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි (VIDEO)
කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසිය වෙඩිතබා තිබෙනවා. අද (11) අලුයම ... Read More
ගම්බිම්වලට යද්දි වගේම ෂොපින් කරන්න යද්දි පරිස්සමින් (VIDEO)
පොදු ප්‍රවාහනයේදී ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වීමට අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ... Read More