Category: Video

දුම්රිය ගාස්තු සංශෝධනයට අනුමැතිය (වීඩියෝ)

දුම්රිය ගාස්තු සංශෝධනයට අනුමැතිය (වීඩියෝ)

March 28, 2022 9:41 pm

දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නව ගාස්තු ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම් ... Read More

ඇමති ජොන්ස්ටන්ගෙන් වසන්ත සමරසිංහට එරෙහිව එන්තරවාසියක් (වීඩියෝ)

ඇමති ජොන්ස්ටන්ගෙන් වසන්ත සමරසිංහට එරෙහිව එන්තරවාසියක් (වීඩියෝ)

March 28, 2022 7:18 pm

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙත රුපියල් ... Read More

ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි (වීඩියෝ)

ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි (වීඩියෝ)

March 28, 2022 4:26 pm

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක තවත් ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය වෙනුවෙන් මෙම ... Read More

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (වීඩියෝ)

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (වීඩියෝ)

March 28, 2022 12:15 pm

ඊයේ  (27) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ... Read More

රට තුළ ආනයනික සහල් ජාවාරමක් (වීඩියෝ)

රට තුළ ආනයනික සහල් ජාවාරමක් (වීඩියෝ)

March 27, 2022 1:52 pm

රට තුළ ආනයනික සහල් ජාවාරමක් ක්‍රියාත්මක වන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා. පොළොන්නරුවේ අද (27) ... Read More

රයිගම් සම්මාන රාත්‍රියේ දී ‘ස්වර්ණවාහිනියට’ සම්මාන රැසක් (වීඩියෝ)

රයිගම් සම්මාන රාත්‍රියේ දී ‘ස්වර්ණවාහිනියට’ සම්මාන රැසක් (වීඩියෝ)

March 27, 2022 11:19 am

අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (26) රාත්‍රියේ පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී ස්වර්ණවාහිනි නාලිකාව සම්මාන රැසකින් පිදුම් ... Read More

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන්න – අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන්න – අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

March 27, 2022 8:58 am

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ... Read More

සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළට – අමතර පැයක්  විදුලිය කැපෙයි (වීඩියෝ)

සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළට – අමතර පැයක් විදුලිය කැපෙයි (වීඩියෝ)

March 27, 2022 8:33 am

සති අන්තයේ දී විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් අද (27) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 අතර කාලසීමාව ... Read More

ගිනිගත් සුඛෝපභෝගී රිය (වීඩියෝ)

ගිනිගත් සුඛෝපභෝගී රිය (වීඩියෝ)

March 26, 2022 2:36 pm

දෙමටගොඩ ගුවන් පාලම මත සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ගමනාගමනයට බාධා ... Read More

IMF වාර්තාව එළි දක්වයි (වීඩියෝ)

IMF වාර්තාව එළි දක්වයි (වීඩියෝ)

March 26, 2022 1:49 pm

ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන කාර්යමණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි විධායක ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පෙට්‍රල් මිල ඉහළට (වීඩියෝ)

අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පෙට්‍රල් මිල ඉහළට (වීඩියෝ)

March 25, 2022 10:37 pm

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට IOC සමාගම විසින් නිකුත් කරනු ලබන සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් ... Read More

ඉදිරියේ දී පැය 10ක් විදුලිය කැපෙයි ද ? (වීඩියෝ)

ඉදිරියේ දී පැය 10ක් විදුලිය කැපෙයි ද ? (වීඩියෝ)

March 25, 2022 7:28 pm

ඉදිරියේ දී පැය 10ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ලංකා විදුලිබල ... Read More