Category: Video
සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයාව සේවකමඩුල්ල කොටුකරගනියි (VIDEO)
සෙවණග සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120ක මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව ... Read More
අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආ ගගනගාමීන් (VIDEO)
එක්සත් ජනපද ගගනගාමීන් තිදෙනෙකු සහ රුසියානු ගගනගාමියෙකුගෙන් සමන්විත SpaceX කාර්ය මණ්ඩලය සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පැමිණ ... Read More
ශ්‍රී ලංකන් ලංසු කැඳවීම ගැන ගත් තීරණය (VIDEO)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ ... Read More
ගුරුවරයා සිසුන් 7කට කොසු මිටෙන් පහර දීලා – තිදෙනෙක් රෝහලේ (VIDEO)
ගුරුවරයෙකු විසින් සිසුන් 7කට කොසු මිටෙන් පහර දීම හේතුවෙන් තිදෙනෙක් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ... Read More
නවාල්නිට සමුදෙමින් හඬා වැටෙන රුසියානුවන් (VIDEO)
රුසියානුවන් දහස් ගණනක් විරුද්ධ පක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සමුදීමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ... Read More
අස්වැසුම ගන්න 7,000ක් බොරු කියලා (VIDEO)
සාවද්‍ය තොරතුරු ලබාදී අස්වැසුමෙන් ප්‍රතිලාභ ලැබූවන් 7,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ... Read More
මීගමුවේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව විරෝධතාවක
මීගමුවේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව අද (25) පෙරවරුවේ ලෙල්ලමේ බලය හෙඹවූ ධීවරයන්ට එරෙහිව විරෝධතාවක නිරත ... Read More
අමෙරිකාව සහ එංගලන්තය එක්ව හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි (VIDEO)
එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා යේමනයේ හවුති ඉලක්ක 18කට ප්‍රහාර එල්ල කර ඇති බව ... Read More
හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි (VIDEO)
හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ... Read More
ශ්‍රී ලංකන් ගුවන් ගමන් 04ක් ප්‍රමාදයි (VIDEO)
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී තිබෙනවා. ... Read More
කුරුණෑගල රුධිර කාන්දු ඒකකය වැසේ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ... Read More
යුවළක් ඝාතනයට පොලිස් නිලධාරියෙකුට චෝදනා – එක් අයෙක් ඔහුගේ පැරණි පෙම්වතෙක් (VIDEO)
අතුරුදන් වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙකු වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ... Read More