Category: Video
පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ පවුලට මිලියනයක වන්දියක් (VIDEO)
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ලොරි රථ රියදුරාගේ පවුල සඳහා ශ්‍රී ලංකා පොලීසිය ... Read More
යුද්ධයෙන් විනාශ වී ගිය ගාසා තීරය (VIDEO)
දින 100කට වඩා අධික කාලයක් පවතින ඊශ්‍රායල - ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් ගාසා තීරයට ඇති වී තිබෙන ... Read More
ලබන වසරේදී දේපල බද්දක් (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව 2025 දී අලුතින් දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා ... Read More
වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් ගණන ඉහළට (VIDEO)
වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට ... Read More
නාරම්මලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම ගැන විශේෂ විමර්ශනයක්
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ... Read More
ලයිකා ඥානම් පදනමෙන් තවත් සමාජ සත්කාරයක් (VIDEO)
ලාංකීය ප්‍රජාවට යම් උවදුරක් හෝ පීඩාවක් සිදුවන ඕනෑම මොහොතක මෙරට පුරවැසියන් අමතක නොකරන ලයිකා ඥානම් පදනම (Lyca's ... Read More
රුසියානු ජනතාවගෙන් පොලිසියට හිම ප්‍රහාර
රුසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු ඇති වූ ගැටුම්වලදී විරෝධතාකරුවන් කැරලි මර්දන ... Read More
හොයාගන්නවා නම් හොයාගන්න මේ වගේ පෙම්වතියක්
තරුණියක් තම පෙම්වතා පුදුම කිරීමට කර ඇති දෙයක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා. එම ... Read More
දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමට අනුගමනය කළ ... Read More
ගතවූ පැය 24 තුළ 1,024ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළදීත් 1,024දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා ඒ දිවයින පුරා සිදුකළ ... Read More
කෙහෙළියට යළිත් විශ්වාසභංගයක් (VIDEO)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව යළිත් විශ්වාසභංගයක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ... Read More
අතිශය දුර්ලභ සුදු තල්මසෙක් මෙන්න (VIDEO)
අතිශය දුර්ලභ සුදු තල්මසෙකු තායිලන්ත වෙරළට ඔබ්බෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ Phuket වෙරළට ... Read More