Category: Video
විදෙස්ගත ලාංකිකයින්ගේ ඩොලරයකට ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළට (වීඩියෝ)
වැඩි ආර්ථික ප්රතිලාභ ලබා දීම පිණිස විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක් ... Read More
ගෑස් නොමැතිව ආපනශාලා සහ බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක (වීඩියෝ)
දිවයින පුරා යළිත් උත්ගතව ඇති ගැස් හිඟය හේතුවෙන් තවදුරටත් ගෑස් අලෙවිසැල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබෙනවා. එමෙන්ම ... Read More
දීඝවාපි වෙහෙරේ සර්වඥ ධාතුන් තැන්පත් කෙරේ (වීඩියෝ)
සුවහසක් ශ්‍රී ලාංකික බොදුනු ජනතාවගේ ගෞරවාදරයට පාත්රවන ප්‍රතිසංස්කරණය කරමින් පවතින ඓතිහාසික දීඝවාපි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයෙහි සර්වඥ ... Read More
නීතී විරෝධීව මුදල් ඉපයූ පුද්ගලයින් 1,100ක් ගැන විමර්ශන (වීඩියෝ)
නීතී විරෝධී ආකාරයෙන් මුදල් උපයන ලද පුද්ගලයින් 1,100ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ ... Read More
හෙට පාසල් ඇරඹෙන්නේ මේ අනුවයි (වීඩියෝ)
හෙට (07) සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ වනවා. පාසල් පවත්වාගෙන යාමේදී පන්ති ... Read More
හෙට සිට සියලු අංශ වෙත ඉන්ධන – තෙල් සංස්ථාවෙන් පොරොන්දුවක් (වීඩියෝ)
අද (06) දිනයේදීත් පැය දෙක හමාරක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ... Read More
ඉන්ධන අර්බුදයට හේතුව අගමැති පහදයි (වීඩියෝ)
රටේ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක සිදු කෙරුණු යම් යම් ප්‍රකාශ හේතුවෙන් ජනතාව කලබල වූ බව අග්‍රාමාත්‍ය මහින්ද ... Read More
ශ්රීලනිපය ඉදිරියේ දී තනිව තරග කරන්න යෝජනාවක් (වීඩියෝ)
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ... Read More
නේටෝව, යුක්රේනයට පිටුපායි (වීඩියෝ)
යුක්රේන - රුසියා යුද ගැටුම් ආරම්භ වී දින 10ක් ගත වුවත් තවදුරටත් තත්ත්වය සමතයට පත්වී නෑ. ඊයේ ... Read More
මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද (05) පෙරවරුවේ ඩාර්ලි ... Read More
සඳහිරුසෑයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය අද (වීඩියෝ)
අනුරාධපුර සඳහිරුසෑයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරයෙහි ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය අද (05) සවස සිදු කිරීමට නියමිතයි. ... Read More
ජනපති වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක (වීඩියෝ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි කටයුතු සොයා ... Read More