Category: Video
කොරෝනා ඇතුළු බෝවන රෝග ගැන සෞඛ්‍ය අංශ කරන පැහැදිලි කිරීම (VIDEO)
කොරෝනා ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ... Read More
යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)
දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ... Read More
වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කරන්න රජය ගන්නා ක්‍රියාමාර්ග (VIDEO)
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැණෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් ... Read More
නාසා කැලැන්ඩරයට ගිය අපේ පුංචි සිත්තරා (VIDEO)
අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ ලොව ප්‍රථම ... Read More
රෝහල්ගත කළ මාතර බන්ධනාගාරයේ රැඳවියන් (VIDEO)
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මොළයේ උණට සමාන රෝගී තත්ත්වයක් බන්ධනාගාරය තුළ පසුගිය ... Read More
මියන්මාරයේදී ප්‍රාණ ඇපයට ගත් එක් ලාංකිකයෙකු වෙනුවෙන් ත්‍රස්තයෝ ඩොලර් 8000ක් ඉල්ලයි (VIDEO)
මියන්මාරයේ පරිගණක අපරාධ කඳවුරක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදා ගැනීම සඳහා ... Read More
උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමට පියවර (VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ ... Read More
චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව (VIDEO)
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ... Read More
විදුලි සේවකයින්ට බෝනස් නැහැ (VIDEO)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසරේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති ... Read More
සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යෑමේ අවදානම ගැන කරන හෙළිදරව්ව (VIDEO)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ම ලබන 25 වනදායින් පසුව වැසී යාමට ඉඩ ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ ලක්ෂ 680ක් පමණ වටිනා වාහන 9ක් සොයා ගැනේ (VIDEO)
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ වාහන 9ක් භාරයට ගෙන තිබෙන බව වැඩබලන ... Read More
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසය වෙනස් වෙයිද? (VIDEO)
දිනපතා දහස් ගණනක රෝගී දරුදැරියන්ට සත්කාර කටයුතු සිදුකරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ විශාලතම ළමා ... Read More