Category: Video
විසඳුමට පෙළ ගැසෙන ජන බල රැළිය තංගල්ලේ දී (වීඩියෝ)
මහජන මුදල් සොරකම් නොකරන ආණ්ඩුවක් ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව, එම පකෂයේ නායක අනුර කුමාර ... Read More
ඉන්ධන හිඟය උග්‍ර අතට – පිරවුම්හල් අසළ දිගු පෝලිම් (වීඩියෝ)
ඉන්ධන හිඟය මේ වනවිට බරපතල ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් රටේ පවතින ඉන්ධන අර්බුදයට ලෙස අදත් ඩීසල් ... Read More
මෙරටට පැමිණෙන එන්නත්කරණය සම්පූර්ණ කළ සංචාරකයින්ට දැනුම් දීමක් (වීඩියෝ)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වන කොවිඩ් මර්දන නීති මාර්තු පළමු වැනිදා සිට තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ... Read More
වැඩි වූ ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් (වීඩියෝ)
IOC ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟය හමුවේ පෞද්ගලික බස් ගමන් සීමා කිරීමට සිදුවන බව ලංකා ... Read More
රටට එරෙහිව නැගී ඇති මානව හිමිකම් චෝදනා ගැන මෙරට ස්ථාවරය විදේශ කටයුතු ලේකම් පහදයි (වීඩියෝ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ලබන සඳුදා ආරම්භවීමට නියමිත ව තිබෙනවා. එම සැසිවාරයේදී මානව ... Read More
රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයන් අතරට ස්වර්ණවාහිනී වැඩසටහන් රැසක් (වීඩියෝ)
2020-2021 වර්ෂයන් වෙනුවෙන් රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට මේ වන විට සියළු ... Read More
ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණය මඟින් පාලනය වුණා – ජනපති (වීඩියෝ)
රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මඟින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය ... Read More
‘පූකුඩුකන්නාගේ’ සමීපතමයෙක් හෙරොයින් සමඟ අල්ලයි (වීඩියෝ)
රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 268ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වත්තල, කෙරවලපිටිය ප්‍රදේශෙය් ... Read More
ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කරයි (වීඩියෝ)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ දමා තිබෙනවා. පෙට්‍රල් ලීටරයක මිල ඔවුන් ඉහල දමා ... Read More
තම දියණිය යුද බිමෙන් පිටකර ‘කුරිරු යුද්ධයට මුහුණ දීමට සුදානම් වන’ යුක්‍රේන තාත්තාගේ සංවේදී වීඩියෝව(VIDEO)
රුසියාව යුක්‍රේනයේ අගනුවරට ළඟා වීමත් සමග එහි සිටින කාන්තාවන් සහ දරුවන් ඇතුළු යුද්ධය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා ... Read More
පාර්ලිමේන්තුවට රැගෙන ආ විදුලි පන්දම් ගැන පරීක්ෂණයක් කරන්නැයි කථානායක, පොලිස්පතිට දන්වයි (වීඩියෝ)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවසර දී නොමැති උපකරණ සහ භාණ්ඩ රැගෙන පාර්ලිමේන්තු සභා ගැබට පැමිණීමේ දී පොලිස් ... Read More
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අනුව ක්‍රියා කරන්න – අගමැති (වීඩියෝ)
රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද ... Read More