Category: Video
කොවිඩ් මරණ අවමකර ගැනීමට කළයුතු දේ ගැන සෞඛ්‍ය අංශවලින් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
කොවිඩ් මරණ අවම කර ගැනීමට නම් දැඩි අවධානම් කාණ්ඩයන්ට රෝගය බෝවීම වළක්වා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය ... Read More
මිල්කෝ කර්මාන්ත ශාලාව ජනපතිගේ නිරීක්ෂණයට ලක්වේ (වීඩියෝ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට ලක් කළා. ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ... Read More
මතුගම දී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් අල්ලයි (වීඩියෝ)
පසුගිය 15 වන දින මතුගම, බාලිකා පාර ප්‍රදේශයේ දී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ... Read More
අද දිනයේදීත් පැය 05ක විදුලි කප්පාදුවක් (වීඩියෝ)
අද (25) දිනයේදී, ඒ.බී.සී කලාප සඳහා පැය 04යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාප වලට පැය 05යි විනාඩි ... Read More
හෙට දිනයේදීත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)
හෙට (23) දිනයේදී කාණ්ඩ කිහිපයක් යටතේ රට පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් ... Read More
අර්බුදයට විසඳුම් සොයන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම ඇරඹෙයි (වීඩියෝ)
රටේ පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම මේ වනවිට ආරම්භ වී ... Read More
කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ල කා පලාගිය තරුණියක් පොලිසිය සොයයි (වීඩියෝ)
කෝටිපති ව්‍යාපාරිකයෙකු සිහිසුන් කොට ඔහු සතු රන් භාණ්ඩ කොල්ල කා පලාගිය තරුණියක් සොයා පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා. ... Read More
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභා අවසන් වාර්තාව සහ සාක්ෂි ඇතුළත් සියළු වෙළුම් පාර්ලිමේන්තුවට (වීඩියෝ)
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ... Read More
එඬරු ඇටෙන් ඩීසල් හදන ලංකාවේ දොස්තර (වීඩියෝ)
පවතින බලශක්ති අර්බුදය හමුවේ විකල්ප බලශක්ති ක්‍රමෝපායන් පිළිබඳව මේ වන විටත් විවිධ පරීක්ෂණ ලොව පුරා සිදුකරමින් පවතිනවා. ... Read More
බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති කියයි (වීඩියෝ)
ඉන්ධන මත පනවා ඇති බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ... Read More
මහා පරිමාණ ව්‍යවසායකයින්ට ජනපතිගෙන් ඇරයුමක් (වීඩියෝ)
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කළා. ... Read More
ඉල්ලුම වැඩි වුනොත් විදුලි කප්පාදුවක අවදානමක් (වීඩියෝ)
හෙට (21) දිනෙන් ආරම්භ වන සතියේ විදුලි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් මීට පෙර ප්‍රකාශයට පත්කළ පරිදි ... Read More