Category: Video
ණය උගුලෙන් රට බේරා ගැනීමේ සැලැස්මක් තමන් සතු බව සජිත් කියයි (වීඩියෝ)
ණය උගුලෙන් රට බේරා ගැනීමට තමන් සතුව නිසි සැලැස්මක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ... Read More
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිට වූ පිළිකාකාරක මිනිස් ශරීර තුළ (වීඩියෝ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු එහි තිබී මුහුදු තීරයට හා වෙරළ තීරයන්ට ආ ප්ලාස්ටික් මෙන්ම අබලි ... Read More
මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනාවක් (වීඩියෝ)
මහජන ඡන්දයෙන් තේරීපත්වී ජනතා අභිලාෂයන්ට පටහැනි ලෙස කටයුතු කරන යම් මන්ත්‍රිවරයෙකු වේ නම් ඔහු වෙනුවට වෙනත් අයෙකු ... Read More
සංකූලතා අවම කර ගැනීම සහ මරණය වළක්වා ගැනීමට බූස්ටර් මාත්‍රාව අත්‍යාවශ්‍යයි – සෞඛ්‍ය අංශ (වීඩියෝ)
කොවිඩ් 19 ආසාදනය වන පුද්ගලයින්ට ඇති වන සංකූලතා අවම කර ගැනීම සහ මරණය වළක්වා ගැනීම සඳහා බූස්ටර් ... Read More
ඇල්ල ලැඟුම්හලක දෙවන මහලෙන් ඇද වැටී චෙක් ජාතිකයෙක් මරුට (වීඩියෝ)
ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ලැඟුම්හලක දෙවන මහලෙන් ඇද වැටී විදෙස් සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (20) අලුයම ... Read More
ඩීසල් තොගයක් රැගත් නැවක් අද දිනයේ මෙරටට (වීඩියෝ)
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නැවක් ඊයේ (19) කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ... Read More
මෙම වසර තුළ රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)
ඉකුත් වසර තුළ සිදුවූ රිය අනතුරුවලට සාපේකෂව මේ වසරේ අනතුරු සංඛ්‍යාව ඉහළ යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ... Read More
නිල නොවන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් (වීඩියෝ)
දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් මෙන් තුන් ගුණයක් පමණ රෝගීන් සමාජයේ සිටින බව සෞඛ්‍ය අංශ අවධාරණය ... Read More
ජනතා නීතීඥයෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (වීඩියෝ)
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඊයේ (18) ... Read More
තෙල් නොලැබුනොත් අදත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)
බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුණ හොත් සති අග දිනයක වුවත් අද (19) දිනයේදීත් විදුලි කප්පාදුවක් ... Read More
මානව හිමිකම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන වාර්තාව ජනපතිට භාරදෙයි (වීඩියෝ)
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ... Read More
විදුලි කප්පාදුවක් සඳහා අවසර හිමිවෙයි (වීඩියෝ)
අදියර දෙකක් යටතේ අද (18) දිනයේ සිට විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අවසර ලබා ... Read More