Category: Video
විදුලි බිල සංශෝධනය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව (LIVE )
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුව සජීවීව පහතින් නැරඹිය හැකියි. Read More
ඡන්දය තියන්න මන්ත්‍රී ඉරාන්ගෙන් යෝජනාවක් (VIDEO)
මැතිවරණයක දී ඡන්දය භාවිත කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් දුරකථනය භාවිතා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ... Read More
ඡන්ද තියන්න සල්ලි නෑ..අපි දිගටම ඉන්නම් (VIDEO)
ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බව කීමට රජයකට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ... Read More
ස්වර්ණවාහිනිය සම්මාන රැසකින් පිදුම් ලැබූ අයුරු (VIDEO)
සුමති සම්මාන උළෙලේ දී ස්වර්ණවාහිනිය සම්මාන රැසකින් පිදුම් ලැබූ අයුරු පහතින් නැරඹිය හැකියි. Read More
තමන්ව නොමරා මරන ‘පිරිසක් ගැන’ මෛත්‍රී ජනතාවට හෙළි කරයි(VIDEO)
තමන්ව නොමරා මැරීමට ඇතැමුන් උත්සාහ දරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තමන්ට සහ පක්ෂයට ඇති ... Read More
ගෑස් මිල වැඩි වීමත් සමග ‘කෑම මිලට’ වෙන දේ (VIDEO)
ගෑස් මිල වැඩි වුවත් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ නැංවීමක් සිදු නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ... Read More
“ඇසළ පෙරහර සමය වන විට රටට ආර්ථික සහනයක් ” – නවම් මහා පෙරහර මංගල්‍යයට එක්වෙමින් ජනපති කියයි(PHOTOS)
මෙම වසරේ ඇසළ පෙරහර සමය වන විට රටට ආර්ථික සහනයක් ලබාගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් ... Read More
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට (VIDEO)
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්ව ... Read More
රන් බුදු පිළිම තුනක් අලෙවි කිරීමට ගිය තාත්තා සහ පුතා අත්අඩංගුවට (VIDEO)
නිධානයකින් ගත් බව පවසමින් රුපියල් කෝටි එකහමාරකට රන් බුදු පිළිම තුනක් අලෙවි කිරීමට සැලසුම් කළ පියෙකු සහ ... Read More
යළිත් නොරොච්චෝලේ බලාගාරය නවතින ලකුණු (VIDEO)
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව ... Read More
රෝග නිධානයට පිළියම් කරමින් ආර්ථිකය ගොඩනගන ආකාරය ජනපති ජාතිය අමතමින් කියයි (VIDEO)
ඇතැම් දේශපාල පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් පවතින ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More