Category: Video
CCTV කැමරාවේ සටහන් වූ කොස්තාපල්ට එල්ල වූ පොරෝ ප්‍රහාරය (වීඩියෝ)
අම්බලන්තොට නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පොරවකින් පහරදීමේ සිද්ධියක් වාර්තා වුණේ ඊයේ දිනයේයි. එම ... Read More
රෝහල් කාර්ය මණ්ඩලවලටත් කොවිඩ් – සතියක් තුළ ආසාදිතයින් 8000ක් (වීඩියෝ)
දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලය තුළ මේ වන විට කොවිඩ් වෛරසය වැළදීමේ සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇති බව ... Read More
භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි (වීඩියෝ)
භාරතීය ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ... Read More
අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි (වීඩියෝ)
2021 වසර සඳහා වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා. ඒ සඳහා ... Read More
ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ‘රයන්’ ජීවිතය හැර යයි (වීඩියෝ)
ගැඹුරු නළ ළිං කුහරයකට වැටී දින හතරක් එහි සිර වී සිටි මොරොක්කෝවේ 'රයන්' නැමැති 05 හැවිරිදි දරුවා ... Read More
ජංගම දුරකථන සොරකමේ ගිය මව සහ දරු දෙදෙනා පොලිස් අත්අඩංගුවේ (වීඩියෝ)
ජංගම දුරකථන අලෙවිසැල්වලින් වටිනා ජංගම දුරකථන සොරා ගන්නා එකම පවුලේ මව, පුතා සහ දියණිය බිබිල පොලිසිය විසින් ... Read More
අම්භිකාගේ චෝදනා විදේශ අමාත්‍යාංශය ප්‍රතිෙකෂ්ප කරයි (වීඩියෝ)
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය ලබාදීම අත්හිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට එරෙහිව ගතයුතු බවට ... Read More
ගැටලු රැසකට හේතුව නිසි අධීකෂණයක් නොමැති වීමයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)
රට මුහුණ දී ඇති ගැටලු රැසකට හේතු වී ඇත්තේ නිසි අධීකෂණයක් සිදු නොවීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ... Read More
එළවළු මිලේ අඩුවක් (වීඩියෝ)
පසුගිය සතියට සාපේකෂව එළවළු මිල ගණන් පහත වැටී ඇති බව දිවයිනේ ආර්ථීක මධ්‍යස්ථාන රැසකින් වාර්තා අද (05) ... Read More
පොලිස් නිලධාරියෙක්ට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කරලා (වීඩියෝ)
අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරිකුට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කර තිබෙනවා. අද (05) පෙරවරුවේ මෙම ... Read More
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථාන තහනම් (වීඩියෝ)
පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ... Read More
මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගැන නවතම අනාවරණයක් (වීඩියෝ)
මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ අතරින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් නො වූවන් බව සෞඛ්‍ය ... Read More