Category: Video
යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අවලංගු කිරීම මූලික කරගෙන, යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ... Read More
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරු 15 කට කොවිඩ් (වීඩියෝ)
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ අනුව එම ... Read More
ගැරඬිඇල්ලේ අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවේ (වීඩියෝ)
බණ්ඩාරවෙල - ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වයස ... Read More
දරු දෙදෙනාත් මරා දිවි නසා ගත් විදෙස්ගත ලාංකිකයා (වීඩියෝ)
ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් ... Read More
සජබයේ ගොවිජන ප්රඥප්තිය එළිදකී (වීඩියෝ)
සමගි ජන බලවේගයේ ගොවිජන ප්රඥප්තිය එළිදැක්වීම එහි නායක හා විපකෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ... Read More
ඇමති බන්දුල පිටකොටුවට – සතොසේ සම්බා සහ නාඩු සහල් මිල පහතට (වීඩියෝ)
සතොස මඟින් ලබාදෙන සම්බා සහ නාඩු සහල් මිල අද (29) සිට පහළ දැමීමට පියවර ගන්නා බව වෙළඳ ... Read More
ලොරි රථ අනතුරෙන් දෙදෙනෙක් මරුට (වීඩියෝ)
අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන කොටසේ දී අද (29) අලුයම සිදුවූ ලොරි ... Read More
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී (වීඩියෝ)
මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 82 දෙදෙනෙක් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ... Read More
මෙරට එන්නත්කරණ වැඩසටහනට අදට වසරයි – බූස්ටර් එන්නත්කරණ සතියක් අද සිට (වීඩියෝ)
මෙරට එන්නත්කරන වැඩසටහනට අදට (29) වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ... Read More
ජනප්‍රිය නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ‘ලංකාවේ අලි ගැන ලොවටම පෙන්නූ’ දුක්බර පුවත (VIDEO /PHOTOS)
මෙරට වන අලි සම්බන්ධයෙන් AP පුවත් සේවය ප්‍රචාරය කළ පුවතක් ජනප්‍රිය නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සිය ට්විටර් ගිණුම ... Read More
IDH රෝහලේ ධාරිතාව ඉක්මවන මට්ටමේ (වීඩියෝ)
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත ... Read More
සහල් මිල තවදුරටත් ඉහළ මට්ටමේ (වීඩියෝ)
ආනයනය කළ සහල් සුලබ තත්ත්වයේ පැවතියත් තවදුරටත් සහල් මිල පවතින්නේ ඉහළ මට්ටමකයි. මේ අතර පිටකොටුව සහ මරදගහමුල ... Read More